පොලි ටනල් වගාව ගැන
පොලි ටනල් වගාව ගැන
එලකිරි එකේ ඉන්න කෘශිකර්ම ස්පෙශලිස්ට්ලගෙන් දැනගන්න ඕනෙ කාරනාවක් ගැන කතා කරන්නයි මේ ත්‍රෙඩ් එක ඇරියේ.
මට යාලුවෙකුගෙන් ලැබුනා ඇඩ්වයිස් එකක් පොලිටනල් වලට අත ගහන්න කියල. මේ ගැන විස්තර දන්න අය පොඩ්ඩක් ආවොත් ලොකු දෙයක්.
පොලිටනල් වලින් ලැබෙන වාසි මොනවද?
පොලිටනල් හා ග්‍රීන් හවුස් කියන්නෙ දෙකක්ද එකක්ද?
වර්ග අඩි 1000 ක පොලිටනල් එකක් ගහන්න කැපිටල් එක කොච්චර යනවද?
වර්ග අඩි 1000 ක බෙල් පෙපර්ස් හිටවනවනම් පැල කීයක් හිටවන්න පුලුවන්ද?
බෙල් පෙපර්ස් වල අස්වැන්න ලැබෙන්නෙ කොහොමද?
දන්න අය කියනවද?