කෝ කොහෙද පෙන්නපන් :lol: මගේ බොරු මධ්යස්ත කතා නෑ :lol: මහින්දයි රනිලුයි දෙන්නම හොඳ නෑ කිව්වට මධ්යස්ත වෙන්නේ නෑනේ බං :lol:
තවම ඒක හිතල නෑ......මෙහෙ UPFA චන්දෙ දෙන්න වැදගත් කියල මිනිහෙක් නැති එකයි අවුල........කොහොම උනත් හොඳයි කියල හිතෙන මිනිස්සුන්ට චන්දෙ දෙනවා මිසක් පක්ෂයක් බදාගෙන එකේම එකෙක්ට...