1. isurueka

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    මොනවා උනත් මහින්ද අගමැති වෙන්නේ නෑ බං උඹල සදා අනාතයි :lol:
  2. isurueka

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    මහින්දට ඇපත් නැති වෙනවා :rofl:
  3. isurueka

    MY3 ඩබල් ගේමක?

    මහින්දයට කඩේ ගිය උන් දැන් මයිත්‍රීගේ අස්සේ රිංගලා දුක තුනී කරගන්න හදනවා :rofl: මහින්දයට ඇපත් නෑ බං හිත හදාගනින් :rofl: රනිල්ට නෙවෙයි මොකටවත් බෑ මයිත්‍රී එලවන්න :lol:
  4. isurueka

    මහින්දයි බයියො යි බයි තියරියි

    කෝ මේ MNV කුක්ක?:rofl:
  5. isurueka

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    ලොල් ඇත්තට?:rofl: මහින්දයා එතකොට චන්දෙ ඉල්ලන්නේ අගමැති වෙන්න නෙවෙයි UNP එක දෙකට කඩන්න?:lol: ඇහැරියන් :rofl:
  6. isurueka

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    ආ මහින්දගේ කැමැත්ත අගමැති වෙන්න නෙවෙයිද එතකොට?:rofl: හොඳයිනේ යකෝ මයිත්‍රී ඔක්කොටම ඇරලා ඌ රට පාලනය කරන එක තමයි වෙන්න ඕනේ :)
  7. isurueka

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    මහින්දට අගමැතිකමවත් ඇමතිකමක්වත් ලැබෙන්නෙත් නෑ :rofl:
  8. isurueka

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    ත්‍රෙඩ් එකම මළගෙයක් වගේ ඇමසින් :lol: බෑන් උනේ උඹ නෙවෙයි අපියි අමසින් :lol:
  9. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පොලිසියට අල්ලලා දීපන් :angry:
  10. isurueka

    හුටා ප්‍රෙග්නන්ට් වෙලා ! 18+

    කසයා වැඩකරු :lol:
  11. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මටත් එනවා නම් කාර් එකක තමයි බං එන්න වෙන්නේ :lol:
  12. isurueka

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    ඇනල නේද ආයෙත් ටොක්කක් :lol:
  13. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕක පල්සර්නේ යකෝ :rofl:
  14. isurueka

    හුටා ප්‍රෙග්නන්ට් වෙලා ! 18+

    ඔය සිදුවීම් දෙක එකතු කරලා පොඩ්ඩක් කුප්ප විදිහට හිතපන්කෝ :eek:
  15. isurueka

    MY3 ඩබල් ගේමක?

    ලොල් මහින්ද එනවා කියන්නේ මයිත්‍රීට ගෙදර නෙවෙයි එලොව යන්න වෙනවා කියන එක :rofl:
  16. isurueka

    MY3 ඩබල් ගේමක?

    2/3 ඕනෙනේ බං ඒකට.......මොන පක්ෂේකටවත් මේ පාර කොහෙත්ම 2/3 ලැබෙන්නේ නම් නැහැ :no:
  17. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එහෙම නම් මේකක් අරන් වරෙන් නැත්තන් බෑ :P
  18. isurueka

    ඔබත් දරුවන් තිදෙනෙක්ගේ අම්මා කෙනෙක් නේද?

    ඇයි ඔය රතු කුරුසෙන් නිල වශයෙන්ම කියල තියෙන්නේ වාහනේ ශිරන්තිට දුන්නයි කියල තව මොනවද?:lol: දැන් පිළිගන්නවද ඒ වාහනේ සිරිලිය එකෙන් පාවිච්චි කරයි කියල?:rofl:
  19. isurueka

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    ක්‍රිකට් වලට පන දෙමු - අලුතින්ම පටන් ගමු

    No contents