1. isurueka

    **** SLT ****

    ඒක තමයි ඇහුවේ බාන් :P
  2. isurueka

    එලකිරි හෙල්ප්

    :rofl::rofl::rofl:
  3. isurueka

    එලකිරි හෙල්ප්

    දුක තමා :(
  4. isurueka

    එලකිරි හෙල්ප්

    අහෝ ඛේදයකි ඕන් ද ස්පෝට් බෑන් වෙලා :rofl: මේකද යහපාලනේ?:lol:
  5. isurueka

    එලකිරි හෙල්ප්

    ආ ඒ කියන්නේ වලි ත්‍රෙඩ් මකන්නේ නෑ?:P එල එල ස්තුතියි පැහැදිලි කරාට :)
  6. isurueka

    එලකිරි හෙල්ප්

    නෑ බං දැනගන්න ඇහුවේ........කොයි ඒවාද ඩිලීට් කරන්න පුළුවන් කොවද බැරි කියල දැනගන්න එපයි
  7. isurueka

    එලකිරි හෙල්ප්

    නෑ නෑ මම අහන්නේ බිස්නස් හෙල්ප් ත්‍රෙඩ් නෙවෙයි නිකන් ඔය ෆොටෝ එහෙම ශෙයා කරගන්න දාන ත්‍රෙඩ්? ඒවා මකලා දෙනවද?:confused:
  8. isurueka

    **** SLT ****

    මොකක්ද මචං TRC කතාව? TRC එකෙන් කිව්වද Unlimited connections දෙන්න එපා කියල?:rolleyes:
  9. isurueka

    එලකිරි හෙල්ප්

    GTRZ මේ දැනගන්න අහන්නේ.......දැන් අපි මොකක් හරි ත්‍රෙඩ් එකක් දාල ඒක මකල දෙන්න කිව්වොත් ඒකෙ private details නැත්තම් මකල දෙන්නේ නැද්ද?:confused:
  10. isurueka

    **** SLT ****

    e kohomada machan?
  11. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    එඩිට් කරන්න රිදිලා :P
  12. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඩීසල් වාහන ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ බං :baffled: අර මීටර් වැඩේ පස්ටයැ :yes: ATmega 328 එකක් නේද දාල තියෙන්නේ :)
  13. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙමත් එකක්ද? :oo: කියල දුන්නත් ස්තුතියි :) අනික් ඩීසල් වෑන් වල එහෙමත් ඔය ක්‍රමේද තියෙන්නේ?:confused:
  14. isurueka

    ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#

    ඕකට පිස්සු බං :lol: අත ඇරලා දාපන් :lol:
  15. isurueka

    EK Married Club-16

    මූ circuit එක යටින් බඩා මාමිගේ RPM මීටරේ කියල ලියලා :rofl: ඕක ඊළඟට ගන්න එකා බලයි මේ මොන හරුපයක්ද කියල :lol:
  16. isurueka

    ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#

    ජයනාත් උඹනම් ලිං නැකතකින් ඉපදිලා තියෙන්නේ :rofl:
  17. isurueka

    EK Married Club-16

    වචනයේ පරිසමාර්ථාර්තයෙන්ම ස්වයං රැකියාවක් :rofl:
  18. isurueka

    EK Married Club-16

    සංජී නැන්දව දැනුවත් කරන්න වෙනවා :rofl:
  19. isurueka

    ෴||Indian Tour of Sri Lanka 2015 ||෴ |August 12 - Sep 21| 3-Tests|5-ODIs|2 T20Is|

    මේ සීරීස් එක දින්නොත් උඹව තේරීම් කමිටු සභාපති කරනවා :yes:
  20. isurueka

    ෴||Indian Tour of Sri Lanka 2015 ||෴ |August 12 - Sep 21| 3-Tests|5-ODIs|2 T20Is|

    එන්ඩ් ඔෆ් සංකපාල :lol:

    No contents