1. isurueka

    MY3 ඩබල් ගේමක?

    උඹ කවුද කියල මම හොඳට දන්නවා බං මේ ත්‍රෙඩ් එක විතරක් නෙවෙයි කලින් ඉඳන් මහින්දගේ නැට්ටේ එල්ලිලානේ හිටියේ :rofl: දැන් ඉතින් කරන්න දෙයක් නැතුව මයිත්රීගේ පිටිපස්සේ හැඟෙනවා :rofl:
  2. isurueka

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    කෝ කොහෙද පෙන්නපන් :lol: මගේ බොරු මධ්‍යස්ත කතා නෑ :lol: මහින්දයි රනිලුයි දෙන්නම හොඳ නෑ කිව්වට මධ්‍යස්ත වෙන්නේ නෑනේ බං :lol: තවම ඒක හිතල නෑ......මෙහෙ UPFA චන්දෙ දෙන්න වැදගත් කියල මිනිහෙක් නැති එකයි අවුල........කොහොම උනත් හොඳයි කියල හිතෙන මිනිස්සුන්ට චන්දෙ දෙනවා මිසක් පක්ෂයක් බදාගෙන එකේම එකෙක්ට...
  3. isurueka

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    අඬන්නේ නැතුව ඉඳපන් බං තව දවස් පහයිනෙ අපි බලමු :lol:
  4. isurueka

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    අපෝ නෑ මධ්‍යස්ත කොහෙද තනිකර මහින්ද විරෝධී :lol: ඔව් හැබැයි දැන් ඉතින් නිදහසේ මොකාට හරි චන්දෙ නම් දෙන්න පුළුවන් :rofl:
  5. isurueka

    තජුදීන් ගැන හිටපු එස්ටීඑෆ් ප්‍රධානී නිමල

    නැත්තම් පුන්නකු මිල පහත දාන්න වෙනවා :rofl:
  6. isurueka

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    කී පාරක් කියන්නද බං රනිල් අගමැති නොවුනම මට මොකෝ?:rofl: මහින්දයා අගමැති වෙන්නේ නැත්තම් එච්චරයි :lol:
  7. isurueka

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    ඌ අගමැති උනත් නැතත් මට මොකෝ :lol: මහින්දයා අගමැති වෙන්නේ නැත්තම් එච්චරයි :rofl:
  8. isurueka

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    ඔව් ඉවසල බලපන් මහින්ද අගමැති වෙන්නේ නෑ බං :lol:
  9. isurueka

    තජුදීන් ගැන හිටපු එස්ටීඑෆ් ප්‍රධානී නිමල

    අනේ උඹ වගේ මෝඩ මූසලයෙක් :lol: තම්බියෙක් මැරුවම මිනිමරුවට දඩුවම් දීම == තම්බියට රට දීම :rofl:
  10. isurueka

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    හා බලමුකෝ තව දවස් පහයිනෙ :rofl:
  11. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හැමෝටම කාර් දුන්නම කාර් වලින් යමු :rofl:
  12. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මූ දැන්ම එයිද මන්ද :rofl:
  13. isurueka

    UNP FUCKED :D

    :rofl::rofl::rofl:
  14. isurueka

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    මහින්දයට ඇපත් නැති කරේ ඒ මදැයි :rofl:
  15. isurueka

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    රනිල්ට මොකක් උනාම මට මොකෝ :lol: අනික ඔය හම්පඩයෝ දෙන්නටම වඩා මයිත්‍රී හොඳ නිසානේ ඌව ජනාධිපති කරේ :rofl: මහින්දගේ පස්සේ ගිය එවුන්ට සොරි ඩොට් කොම් :lol:
  16. isurueka

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    ඉතින් අපිට මොකෝ?:rofl: මහින්දට ඇපත් නැති වෙනවනම් එච්චරයිනෙ :lol:
  17. isurueka

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    ඊටත් වඩා වෙන මොනවද? :rofl::rofl::rofl:
  18. isurueka

    MY3 ඩබල් ගේමක?

    සමහරවිට බුවා එහෙම කරයි :yes:

    No contents