1. K

    මැද මහනුවර දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලාගත් සැටි.

    අපට ගතහැකි ආදර්ශය නම්, ඒකාලෙදිත් සුද්දො රජෙකුට සලකන විදිහ දැනගෙන ඉඳලා තියනව කියන එකයි.
  2. K

    මුංට අස්වැසුම දෙන්න අපි Tax ගෙවන්න 🤗

    ප්‍රීතිමත් ජීවිතයක් ගතකරන්න ඉතින් සල්ලි නැතුව බෑනෙ. මෙතුවක් කල් රටේ හිටපු පාලකයන්ගෙ දක්ෂතාවය පෙන්වන තවත් අවස්ථාවක් ඕක. අනික ඔය මිනිස්සුත් ඔයිට වැඩිය කීයක් හරි හොයාගන්න පුළුවන් ජොබ් තියනව යන්නෙ නෑ පඩි මදි කියලා.
  3. K

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙල්ලෝරයේ ගතකළ ජීවිතය

    බම්ප් අපටත් රජෙක් පහලව ඇතේ...
  4. K

    වැඩ්ඩෙක්ගෙන් උදවුවක් ඕනේ | Polythene Printing/Offcet Printing

    කොරල් වගේ නම් සෙපරේට් කරලා ගන්න පුලුවන්. photoshop නම් මේක බලන්න
  5. K

    කවදාවත් කරන්න හොද නැති මරි වැඩක්.

    ඔය ''අනාත'' කියන වචනෙත් ලමා රැකවරණ නිවාස වලට යොදන්න එපා එකත් සුදුසු නෑ. වැඩිහිටියොනෙ ඔවුන්ව ඒ තත්ත්වයට දාලා තියෙන්නෙ.
  6. K

    😲ඉල ඇට කැඩෙන ලංකාවේ accident එක

    අර පාරෙ යන දෙන්නා නිසා ඌට මැදට ගන්න වෙන්නෙ තව ඈතින් ත්‍රීවිල් එකකුත් ඒ පැත්තෙ නවත්තලා තියනව එතකොට අනිවාර්යයෙන්ම මැදට යන්න වෙනව.
  7. K

    මම දාපු මේ thread එක open කරන්න හැදුවාම උඹලගෙත් device එක හිර වෙනවද බං? මොන හුත්තක්ද මේ වෙන්නෙ? Phone, PC browser සේරම හිර වෙනවා. 🤯🤯

    මටත් ඕක වුනා මේ thread එක නෙමේ වෙන එකක් ඕපන් කරන්න ගිහිල්ලා phone එක සම්පූර්ණයෙන හිරවුනා.
  8. K

    බබා ව සීතෙලෙන් ආරක්ෂිත කරන්න

    සීතලට හරියන ඇඳුම් අන්දවන්න වූල් වගේ.
  9. K

    ලංකාව කෝ

    තම්රපර්නි නම් ගං මුවදොරෙහි පිහිටි නිසා තම්රපර්නි ද්වීපය නම් විය. මේවයෙ ඇත්තකුත් තියනව වගේ. ඒ වුනාට අපි දැන් හෙළයො.

    No contents