1. K

    Honda and Nissan

    ඔව් ඒක තමයි නැත්නම් සුපිරි වාහන.
  2. K

    දකුනෙ සක්කිලියෙක්...

    ගුටිකාගෙන හරි උගේ ඩියුටිය කරනව පැනලාගියෙ නෑ.
  3. K

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙල්ලෝරයේ ගතකළ ජීවිතය

    මෙහෙ ඉන්න එවුන් එකාට එකා නැතුව යටි උගුල් ඇද ඇද ඉන්න අතරෙ වෙන එකෙක් ඇවිත් රජ වෙනව, අනික දෙමල රජෙක් ඉන්නකොට ඉන්දියන් ආක්‍රමණ අඩු වෙනව.
  4. K

    හුස්ම ගැනීම අපහසු තාවය

    පපුවේ තද ගතිය දැනීම සහ ඔබට ප්‍රමාණවත් හුස්මක් ලබා ගැනීමට නොහැකි වීම බොහෝ විට විස්තර කරනු ලබන්නේ "හුස්ම මදි ගතිය" dyspnea හෘද රෝග, පෙනහළු ගැටළු, කාංසාව, අසාත්මිකතා හෝ දැඩි ක්‍රියාකාරකම් ඇතුළු විවිධ සාධක නිසා ඔය තත්ත්වය ඇති විය හැක; ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් සමඟ හදිසියේ හෝ දැඩි පපුවේ තද බවක්...
  5. K

    කොළඹ වරායේ සම්බෝධි චෛත්‍යය 1980-1982

    පොඩිකාලෙ ගියා උඩට.
  6. K

    මරණය මං හිතුව තරම් සාමකාමි නැහැ

    මැරෙනවා කියන්නෙ ඉතිං පණ යන වැඩක් තමා.
  7. K

    Singer ekata AC Replacement Parts nethilu!

    beco washing machine door lock එක කැඩිලා ඒකටත් ඔය සෙතේම තමයි බඩුනෑ කිය කිය හතරවරං ගහනව. පස්රසෙ මම රට ඉන්න යාලුවෙක්ට කිව්වා කෑල්ල එවන්න කියල. ඩම්බ්රෝ ෆෑන් එක මාසෙන් පිච්චුනා ඒකත් සර්විස් සෙන්ටර් එකට ගෙනියන්න කිව්වා සල්ලිත් ගත්තා හදන්න.
  8. K

    සර්ප දෂ්ටනයක් :(

    අපේ පැත්තෙ අවු. 2 ක ලමයෙක් මැරුණා පැය 1/2 ඇතුලත විනාඩි 10න් මහරෝහලටත් ගෙනිච්චා. තිත් පොළඟා දෂ්ඨ කරල තිබුනෙ. ඉස්තෝප්පුවෙ මල්පෝච්චියක ඉඳලා තිබුනෙ.

    No contents