1. Dodo Mahaththaya

    පියුමි හංසමාලි / රාශි පබා සමග ටික් ටොක්

    දන්නේ නැති නිසා අහන්නේ මේ ටික්ටෝක් වලින් සල්ලි හම්බ වෙනවද බන් ඔය කරන අයට ?:confused:
  2. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :baffled::baffled::baffled: එසේම වේවා :love:
  3. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හ්ම්ම්...ඔව් ආයුබෝවන්, සහතික ඇත්ත. මණ්ඩපයද ? ඒක නම් අනේ මන්දා...ඉස්සර වගේ ඇක්ටිව් නෑ තමයි දැන්... හැමදේකම උස්,පහත වීම් තියෙනවනේ...මේ මණ්ඩපයේ off peak කාලේ වෙන්න ඇති. ආයේ පරණ විදිහට එයි.... :yes::yes::yes:
  4. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    ඔව්..උඩම තියෙන්නේ.හරියටම කිව්වොත් කොටගඟ ගලන්නේ ඒ තැනිතාලාවේ කෙලවරකින්. මේ තියෙන්නේ....වැස්ස කාලෙට ඔය තැන්නේ පොඩි පොඩි වතුර වලවල් හැදෙනවා...අකුණු ගහනවා.
  5. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    :baffled::baffled::baffled: ඔව් බන්.....ඔය යාලුවෙක් දුන්නු කබායක් බන්.ඔය සීතල රටවල වැස්ස වෙලාවට දාන එකක් මම හිතන්නේ. හෙන රස්නෙයි දැම්මම.:dull:
  6. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    හ්ම්ම්...අවුලක් නෑ. මටත් සමහර ත්‍රෙඩ් අස්සේ ඔය වැඩේ වෙනවා.... :lol::lol::lol::lol:
  7. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔය හැම එකෙන්ම වෙන්නේ අපි සන්තෝස වෙන එකනේ....ඔක්කොටම කැමති....:rolleyes:
  8. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වෙනින් අමාරු වලටත් මෙහෙම වෙනවා.... :rofl::rofl::rofl:
  9. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හ්ම්ම්...අර පොඩි පොඩි එළවලු, පලතුරු ඉමොජි එක්ක දාන සිරික්කියන්ගේ පොටෝ නේ.... මමත් ආසයි එව්වට. :D
  10. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    ආ...මෙන්න මෙයාලා පරණ වලවල් හාරනවා.... පරිස්සමින් ඔහොම ගිහින් මොන මොන සිද්ධි මතු වෙයිද දන්නේ නෑ හොඳේ :P:P:P
  11. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    ඕවා තමයි බන් ඇදහිලි හා විශ්වාස කියන්නේ.... ඔව්වා සියයට සීයක්ම බොරුයි කියල බැහැර කරන්න බෑ.. එහෙමයි කියල ඔව්වා මත්තෙම ඉන්නත් බෑ. ඔය වගේ අවස්ථාවල් වල අපි ඒ මිනිස්සුන්ව අවතක්සේරු කරන්න හොඳ නෑ.:yes:
  12. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙමද....කෝකටත් පරිස්සම් වෙයං මචං...:yes:
  13. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    බල්ලෝ එක්ක යන්න එපා කියන්නේ ඕකයි...බල්ලට ඇටැක් කරනවා කොටියා.
  14. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආ, ඒ මේ ලඟදි තොඩුවාවේ ගියේ.....
  15. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මචා...නිව්මොනියාවට එනකම් තියාගන්න එපා බන් උණ හෙම්බිරිස්සාව...:no: ඕක පුරුද්දට යනවා ඊට පස්සේ.:dull:
  16. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කෝකිලායි....එහෙ පල්ලියේ මංගල්ලේ. දවස් 3,4 ඉඳලම එනවා..පොඩ්ඩක් ඇවිදලා, මුහුදේ රවුමක් ගිහින් එනවා.:)
  17. Dodo Mahaththaya

    The Meme Thread - Part 3

    අඩෝ....Jasmine webb නේද..... :lol::lol::lol:
  18. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    මටත් නම් දකින්න හරි ආසයි...යාල වගේ නෙමේ කඳුකර කොටියා දකින්න හරිම අමාරුයි... ඔය කොච්චර කියෙව්වත්, සතා දැක්කම අපිත් පිස්සු කෙළියි බන්.....:sorry::sorry:
  19. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    මේකා එනවද ලඟදි....මටත් ආසයි මේ මෝල් යක්සයා දකින්න. :rofl::rofl:

    No contents