1. kolavari

    මාලිමා( JVP ) රජයක් යටතේ ලංකාවෙ ජන ජීවිතය

    මහින්දට රනිලා හොරා කියලා, රනිල්ට මහින්දය මහා බැංකු හොරා කියල ඔය දෙගොල්ලෝ එකතු වෙලා හොදට කන්නේ? උනුත් වෙනස්..නමුත් එක අරමුණක් තියාගෙන දෙගොල්ලෝ එකතු වෙලා ඉන්නවා උන්ගේ පැවැත්මට...ඒ වගේ තමයි ආකල්ප සහ ප්‍රතිපත්ති අතර වෙනස්කම්, සමානකම් තියෙන්න පුළුවන්..එහෙමයි කියල එකෙන් කියන්නේ නැහැ කඹ අදිනවා වගේ...
  2. kolavari

    තිරුපති නොගිය AKD , IT Professionals ලා හමුවෙච්ච එක අවුල් වගේද @netudara ? 🤣

    උබට ඉංග්‍රීසි පුලුවන්ද කළුවො? :ROFLMAO:
  3. kolavari

    පාකිස්ථානයේ අන්තර්ජාල සේවා අවහිර කෙරේ...⛔

    චන්ද කල් දාපුවට මානව හිමිකම් කඩවීම යටතේ නඩුවක් දැම්මොත් ඊලඟ එන ආන්ඩුවක් යටතේ රනිල් වැරදි කරු වෙනවද? කවුද වග කියන අය?
  4. kolavari

    මාලිමා( JVP ) රජයක් යටතේ ලංකාවෙ ජන ජීවිතය

    Amo amo :ROFLMAO: ඔව්...ජවිපෙ වෙනම පක්ෂයක් විදිහට තියෙන්නේ මොකද උන්ගේ ප්‍රතිපත්ති වෙනස් නිසා..මාලිමාව කියන්නේ ඊට වඩා වෙනස් (නමුත් සමාන ආකල්ප දරන) කණ්ඩායම් වල එකතුවක්.. කොහොම උනත් මාලිමාව ආවත් ලොකුවට වෙනස් වෙන්නේ ආර්ථික මොඩල් එකෙත්, රජයේ මැදිහත්වීම කියන කොටස විතරයි...අනිත් ඒවා අතින් ගත්තම...
  5. kolavari

    මාලිමා( JVP ) රජයක් යටතේ ලංකාවෙ ජන ජීවිතය

    ඔන්න ඉතින් අදත් නාගන්න නේද යන්නේ... එක පාරක් "සමාජවාදයේ පරිප්පුයි බතුයි කන්න ඕනේ" කියල තියෙනවා කියල හොදටම නෑවා මතකද? 🤭 ඉතින් මෝඩ මැට්ටෝ මාලිමාව යටතේ ලංකාව සර්ව සමාජවාදී රටක් වෙනවා කියල කොහෙද තියෙන්නේ? :lol: මාලිමාව කියන්නේ "ජාතික ජන බලවේගය" ගොන්සන්...ජවිපෙ කියන්නේ "ජනතා විමුක්ති පෙරමුණ"
  6. kolavari

    ජැක්සන් ලා 18ක් මාට්ටු

    නැහැ මම කිව්වේ බස් වල ඔහොම කරදර කරන උන්ව අල්ලන එක හොඳයි කියල.. මේ තරම් ලෙවල් එකකට ගිහින් සිවිල් ඇඳුමින් බස් වල ගිහින්, හංගපු කැමරා එහෙම දාගෙන නිකන් බුද්ධි අංශ වලින් වටලනව වගේ සීන් නම් හෙන ගොබ්බයි ඉතින්..චාටර් වගේ නේ..හෙන ලජ්ජාසහගතයි නේ ජැක් ගහන එකෙක් අල්ලන්න මහා පරිමාන වැටලීම් වගේ යන එක..ඒවා...
  7. kolavari

    මාලිමා( JVP ) රජයක් යටතේ ලංකාවෙ ජන ජීවිතය

    ජර්මනියේ ආර්ථික අවපාතය දරුණු වෙලාද කළුවො එහෙ ඉදන් ගානක් හොයාගන්න ගූ එන් පී මීඩියා එකට සෙට් වුනේ? :lol: ජර්මනියේ තියෙන Social Market Economy කියන්නෙත් සමාජවාදයේ සංකල්ප එක්ක හදපු එක ආර්ථික මොඩලයක්...ඒක ඇතුලේ ඉදගෙන සමාජවාදයේ ප්‍රතිලාබ ගන්න ගමන්, ලංකාවේ කලුවොන්ව නොමග යවනවා දේශපාලන වාසි...
  8. kolavari

    කඳානම කැලඹෙයි යකෝ

    :lol: ubada ekkan awe?? :ROFLMAO:
  9. kolavari

    ජැක්සන් ලා 18ක් මාට්ටු

    :lol: ඇත්ත ඉතින් ලොකු හොරු එකෙක් වත් අල්ලන්න බැරි එකේ මුන්ට මොනවා හරි අල්ලන්නවත් තියෙන්න එපැයි.. දැන් කුඩු සීන් ඉවරයි වගේ නේද? ජැක් සීන් එකට එන්ටර් වෙලා තියෙන්නෙ.. මොකක්ද මේ කරන්නේ කියලා තමයි තාම තේරුම් ගන්න අමාරු...කොහොම උනත් ඉතින් කරදර කරන උන්ව නම් අයින් කරන එක හොඳයි... ඒත් ඕවා ආකල්ප වලින්...
  10. kolavari

    අම්මෝ පැතුම් ඒක

    උඹට සයිකොද පොන්ස්? උඹම දාලා, උඹම අම්මෝ පැචුම් ගගා මෙතන හැමිනෙන්නේ?? පව් නොදී පලයන් :lol: බලපන් තෝව බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑනේ...:rofl:
  11. kolavari

    Volkswagen agreement signed

    Ayyooo saaami nee enaku wena :(
  12. kolavari

    මෙන්න Real Deyyoh! ❤️

    ඒක හොඳයි ඉතින් ඇත්තටම...සංචාරකයෝ කියලා ඒ මිනිස්සු අමුතු තැනකින් ගොඩ බැහැල නැහැනේ... හරි ගණන් චාර්ජ් කරන්න ඕනේ...ඒ එන මිනිස්සුන්ව හූරන් කනවට වඩා මේක කොච්චර වැදගත්ද සිරාවට ම... ලංකාවේ එකා බිව්වත්, සුද්දා බිව්වත් තැඹිලි ගෙඩිය එකම නේ,,ඒ නිසා එකම ගාන තමයි චාර්ජ් කරන්න ඕනේ...(මේකෙන් අදහස් වෙන්නේ...
  13. kolavari

    අමුක ඩුමුක මල්ලිගෙන් තවත් පෙරලිකාර නර්තන ශෛලියක් 😍

    mokakda bn hutta.. :lol: apita nidahasak nadda,,,ehen ponil, mehen amuka dumukayek :growl:
  14. kolavari

    පොලී අනුපාතික විශාල ලෙස පහත වැටේ!

    Ela ela.. මහන්සි වෙලා වැඩ කරලා ගන්න වැටුපෙන් දැරිය නොහැකි තරම් බදු ගෙවලා, ඉහල වැටුප් ගන්න පුද්ගලික අංශයේ අය අමාරුවෙන් ඒ කරපු කැපකිරීම් නිසා තමයි මේ ඔක්කොම... නැත්තම් මේ මොනවත් නෑ.. ඒ ගෙවන වැට්, බදු හැමදෙයක්ම පලදායි විදිහට රටේ සුභසිද්ධිය වෙනුවෙන් යොදවන්න අනිවාර්යෙන් ඊලඟ චන්දය මාලිමාවට ...
  15. kolavari

    ලංකාවෙ කඩේකින් බඩුගන්න ගියාම

    mu tikak over ne,,cringe pro max wage muge content... amuthu dark gathiyak thiyenawa... over yanne nathi kotas tika athal,,but over giyama ekama de epa wenawa

    No contents