99x කොහොමත් සැලරි අඩුයි කියල ප්‍රසිද්දයි නේ...මම අදුරන එකෙක් ට කවුන්ටර් ඔෆර් එකක් ඇවිත් (මේකට සිලෙක්ට් වෙලා ඉන්නකොට) මුන් කිව්වලු තව පන්දාහක් වැඩි කරලා දෙන්නම් කියල..
පට්ට ලොබම කම්පැනි එකක් ඕක..මෙහෙම සීන් එකකුත් තියෙනවා,,,ඩිමාන්ඩ් කරලා, ඉල්ලලා යන එකාට කොහොමත් දෙනවා ඉතින් හොඳ එකෙක් නම්..ඒ ඇරෙන්න...