කවුද ගෙව්වේ රනිල් ද?
:lol:
උඹ වගේ ගොන් නාම්බෙක් USD හොයන්නේ කොහොමද ? :ROFLMAO: :ROFLMAO: (jk, no offence)
පොඩ්ඩක් ඉඳපන් ණය ගෙවන්න ගන්නකම්...එතකොට ඕක යනවා ගාල කඩාගෙන...
මම නම් හරි කැමතියි ඩොලර් එක බහිනවට, එතකොට අතට වැඩිපුර කීයක් හරි ඩොලර් ටිකක් එනවා..:P