ඇස් වහ කට වහ පනත

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    දැන් පනත පොලි මුදලාලි විසින් සම්මත කලා ඒක නිසා මොන දේ උනත් ඔන්ලයින් කට අරින්න බෑ ඇස් වහගෙන කට වහගෙන ඉන්න.ඇස්වහ කට වහ පනත.
    රනිල් සර් ට ජය වේවා 2048 වෙනකන් අපේ රටේ නියත ජනපති ජය වේවා !
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    දැන් පනත පොලි මුදලාලි විසින් සම්මත කලා ඒක නිසා මොන දේ උනත් ඔන්ලයින් කට අරින්න බෑ ඇස් වහගෙන කට වහගෙන ඉන්න.ඇස්වහ කට වහ පනත.
    රනිල් සර් ට ජය වේවා 2048 වෙනකන් අපේ රටේ නියත ජනපති ජය වේවා !
    කතා නාකියා මණ්ඩුක භවනේ මණ්ඩුක වගේ 😹 😹 😹