1. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නුඹේ හා මගේ දෛවේ විසඳෙනා හැටී එයයි අපි පතා ආ හැටී හැරගියේ එදා නොකියා හේතු බොහො ඇතී නුඹට මා එපාවෙන්නැතී නුඹට වැටහුනේ නෑ මේ හිතේ හැටී පෙරදාක යටගියාව නුඹෙයි මගෙයි නුඹ හිඳින්නේ නොදන්නව වගේ කැලලක් තියන්නෙ නෑ කිසිදිනේ විඳගන්න ජීවිතේ එය නුඹේ ඔබෙ නිහඬබව තරම් නෑ ලොවේ රිදුම් නිහඬබව තරම් තව නෑ රිදුම්...
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයාගෙ ඔය පාසල් යන දරුවා ළඟ ඉන්න වෙලාවක එළකිරි ත්‍රේඩ් ඕපන් කරන්න වුණොත් ඔයාට දැනෙන හැඟීම මොකක් ද?
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව්. හැට පැන්නත් ඉලන්දාරි කියන්නෙ නොබැඳපු අයට :P
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    බැඳපු අයට ඉලන්දාරි කියන්නෙ නැහැනෙ. නාකියො තමයි :lol:
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොනව ද මේ කියවන්නෙ මේ නාකියො ටික
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොනව කියවනව ද මන්ද ඒ ගමන මේකෙ කට්ටිය
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොන නෑන ද කියල මම දන්නවයෙ :lol::lol: ඔයා බලන්න යන නෑනල තමයි :P
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: බෑන් වෙන වැඩක් වුණොත් එහෙම කොහොම ද ආතල් එක අවසරේ?
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ එහෙම ද? එළ එළ :D එහෙනම් අද බබා කෑම එක එනකන් බලාගෙන ඉන්නෙ
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අද ගෙදර ද? කාලෙකින් නෑනව බැලුවෙත් නෑ නේද?
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙනම් මුලින් මෙතන අහන්න තියෙන්නෙ.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කිරට කොස් ද? කොස් ඇට මාලු ද? නැත්තම් වෙනත් එක්ක ද ඔයාලගෙ විදියට? :D:D
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මං බැලුවෙ නැති නිසා කියන්න බෑ. වෙන්න ඇති :D මුලනම් එහෙම වෙනස තිබුණ
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහන්න ඉතින්. ඇහැවුව කියල අවුලක් නැහැනෙ
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කථාව වෙනස් තමයි. මං කිවුවෙ කථාව ගැන නෙමෙයි. මුලින් පටන්ගන්න කොට ම කතාව වෙනස්. ඒක හොඳයි.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: නිකී අඬාගෙන එයි ඊළඟට
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මන්ද ඒකනම්. මං අනිත් ඒව බලන්නෙත් නැති නිසා එහෙම හොඳ ඇති :D
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පටන්ගන්නකොට ම එපා වුණා. :lol:
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කැමැත්තක්. හැබැයි වෙන දේවලුත් බලාගෙන අහන්න. :lol:

    No contents