1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මං ඒකෙ පළවෙනි කොටස හෝ මොකක් හරි එකක ටිකයි බැලුවෙ. කන්සෙප්ට් එක හොඳයි. ඒත් අවුල් කතාවෙ තාත්වික ගතිය. හින්දි සිනමාවෙ බොරු වුණත් ඇත්ත වගේ තියෙනවනෙ. ඒත් මේකෙ ඇත්ත වුණත් බොරු වගේ දැනෙන්නෙ.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මතක නෑ. යතාර්තය හා දෙබස් අහස පොළොව වගේ තිබුණ.
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඕව ඉතින් හොඳ ඇති. ඒත් හෙන අවුල් සහගත තැන් දැක්ක මං එක කොටසක නිකන් මුල ටික බලල.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නුඹේ හා මගේ දෛවේ විසඳෙනා හැටී එයයි අපි පතා ආ හැටී හැරගියේ එදා නොකියා හේතු බොහො ඇතී නුඹට මා එපාවෙන්නැතී නුඹට වැටහුනේ නෑ මේ හිතේ හැටී ගායනය :- නාමල් උඩුගම
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අක්කි කැටේ :lol:
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මල්බබා අද නිවාඩු වගේ :D
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම සිද්ධියක් ද? ඇඳුම් ගන්න යන්න දෙන්න එපායෙ
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇඹේනිය ත්‍රේඩ් එකට ම ඇවිත් හොයල යනව. කියන්නෙ ඒ වුණාට කවල, පොවල, නාවල, නිදිකරවල එනව කියල. :lol:
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    6k වෙනුවෙන් සුභපැතුම්.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපි ඒකනෙ නොබලන්නෙ ඕව. අර කූඹීයෝ එකත් එහෙම ම තමයි.
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නීතිය ශක්තිමත් කරන එක නරක නෑ. ඒත් අවුලකට තියෙන්නෙ ඕව ගේන්නෙත් ඒ අයම වෙන එකයිනෙ. ඔන්න ජනතාවගේ උගත් හා වෙනත් සියලු ම වගේ ස්ත්‍රර නියෝජනය වෙන ලොකු නියැදියක අදහස් හා යොජනා මත ඔය දේවල් සම්මත වෙනවනම් ඔයිට හොඳ වෙයි.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඕව එහෙම හදන්න බෑ. රටේ තියෙන සියලු ප්‍රශ්නවලට විසඳුම් කවදත් ලැබෙන්නෙ නෑ. මොක ද මිනිසා සිත කියන දේ එහෙම සෑහිමකට පත්වෙන්නෙ නෑ. මං කියන්නෙ ඒක නෙමෙයි. ඔයා කියන නීති රීති දාල නවත්වන්න බැහැ කියල.
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක තමයි කියන්නෙ. ඔය නීති දැම්ම කියල අබමල් රේණුවක වෙනසක් වෙන්නෙ නෑ. මොක ද එකක් වහද්දි එයාල ක්‍රම 10 හොයාගනියි. වැඩිය ඕන නැහැනෙ දැන් ඔච්චර නීති තියෙනව. එක ජනතා නියෝජිතයෙක්ගෙ හොරයක් අල්ලල නීතිමගින් හරි දඬුවමක් දීල ඒ අයවෙන්න ඕන දේවල් අයකරගත්ත ද? එක චාන්ස් එකක් තියෙනව. ඉදිරිපෙල යුධ මෙහෙයවන්නන්...
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් ඒත් දැන් කලිනුත් එහෙම ස්ටෙප් අරගෙන ආවනෙ කට්ටිය. එයාලව දැන් හොයාගන්වත් නෑ. පාඩම් ඉගෙන ගන්නත් අපි හරි අකමැති ජාතියක්. මාන්නය කියන එක ටිකක් තියෙනවනෙ අපිට :D ඒත් හරිම සුන්දර මිනිස්සු කොටසක් ඉන්නෙ. හැබැයි ඉතින් ඔය කට්ටිය ම දිගට ම ඉඳල එයාලට වැරදුන තැන් හදාගෙන එනවනම් යමක් කරගන්න පුළුවන් වෙයි.
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක තමයි මං කියන්නෙ. එයාල වැරදි තැනින් පටන් ගන්නෙ. අරමුණ හොඳ එකක් ම කියමු. ඒත් එයාල පටන් ගන්නෙ වැරදි තැනින්. ලංකාවෙ මිනිස්සුන්ගෙ රටාව, අභ්‍යන්තරය දන්නෙ නැතුව කොහොම ද එයාල ඔය ප්‍රශ්න විසඳන්න හදන්නෙ. ණය ටික ගෙවුවොත් අපේ මිනිස්සු නිකන් කන්න දෙනකන් කියල ඊට පස්සෙ බලාගෙන ඉඳියි.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සංවාදයක් යද්දි මේ වගේ වෙන පැතිවලට මිනිස්සු ඇ‍දගෙන යන මිනිස්සුත් එක්කෙනෙක් හරි යාලුවො අතර ඉන්නවා බ්‍රෝ :rofl:
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇමතිල මන්ත්‍රීලට පිස්සු නටන්න තියෙන නීති තද කරනව. හරි කියමු. එතකොට කාර්යාල සේවක මහතාගෙ ඉදල අල්ලස් ගන්න ඒව, ලිපිලේඛන පරක්කුකරන ඒව, ඒවල නිදාගන්න ඒව etc. සේර ම නවතිනව ද?
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයාට මං කියන දේ තේරෙන්නෙ නැත්තෙ ඔයා සිස්ටම් එක ගැන හිතන නිසා. සිස්ටම් එක හැදිල තියෙන්නෙ මතුපිටට පක්ෂ විපක්ෂ කියල දෙකොට්ටාෂයක්. සරලව කිවුවොත් ඉතින් කැමති අකමැති. ඒත් ඔය සිස්ටම් එක ඔයිට වඩා සෑහෙන ගැඹුරු තැනකින් තමයි අල්ලගෙන ඉන්නෙ. ඔය බලය තියෙන අය 225 නේද ඉන්නෙ? එක්කොටිගානක් ඉන්න මිනිස්සු ඇයි...

    No contents