1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අභ්‍යන්තරයට ඇතුල් වෙන්න කියන්නෙ මෙහෙමයි. ජනාධිපති කෙනෙක් වෙන්න බැහැනෙ නිකන් උඩින් වැටිල. අනිවාර්යයෙන් සිස්ටම් එකට ඇතුල් වෙන්න ඕන. හැබැයි හැමෝ ම සිස්ටම් එකට ඇතුල් වෙන්න හදන්නෙ තියෙන සිස්ටම් එකේ මාර්ගයෙන්මනෙ. එහෙම නැතුව ඇතුල් වෙන්න පුළුවන් ක්‍රම තියෙනව. දැන් ඒත් ඔයාල කථා කරපු අය ඇතුල් වෙන්න...
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මහින්ද මාමිට බලතල කිසිවක් තිබුණෙ නැහැනෙ කාලයක්. ඇයි මිනිස්සු පස්සෙන් ගියෙ? බලතල කියන දේවල් හදාගන්නෙත් එයාලමයි. බලතල නෙමෙයි ඔතන ගැටලුව. බලතල කියන සිස්ටම් එකයි ගැටලුව. එතනට එන අයව කොහොමත් ඒකට ආකර්ෂනය කරන්න හැදිල තියෙන්නෙ ඒව. හරි දැන් බලතල අඩු කරල ගේන සිස්ටම් එක මොකක් ද?
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් ඉතින් ඒ වගේ ඒව නිසා වෙනස්කම් වෙනව. ලංකාවෙ ගැටලුව වෙලා තියෙන්නෙ ඉපදෙන තැන ඉඳල සිස්ටම් එකට තමයි යොමු කරන්නෙ. උගන්නන දේවල් වුණත් සිස්ටම් එකටනෙ. ඉතින් හරි අමාරුයි එහෙම අවුරුදු 20 ගානක් සිස්ටම් එකේ ඉන්න අයව එළියට ගන්න එක. එයා ම හිතල ආවොත් ඇරෙන්න. බහුතරයකගෙ බලාපෝරොත්තුව ලංකාව දියුණු කරන එක. ඒත්...
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකනෙ මං කියන්නෙ ජනාධිපති කෙනෙක් වෙනව ඇරෙන්න වෙන දෙයක් වැඩක් නෑ කියල. එකපාරට ජනාධිපති කෙනෙක් වෙන්න බැහැනෙ. තියෙන සිස්ටම් එකෙන් ජනාධිපති කෙනෙක් වෙනව කියන්නෙ එයා ඉවරයි. එහෙම නැත්තම් මාධ්‍යය ආයතනයක් හරි තියෙන්න ඕන මිනිස්සුන්ව ටිකක් වෙනස් කරවන්න. ඒත ඒකෙත් ලයිසන් කැන්සල් කරවයි.
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඕනම දෙයක් මාකට් වෙන්නෙ මිනිස්සුන්ගෙ බය උපයෝගි කරගෙන.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් ජානවල තියෙන දේවල් වෙනස් කරන්න අමාරුයි. ඒකයි තාවකාලික ව සිස්ටම් එක නවත්තල පොඩි ළමයගෙන් වෙනස්කරන එක පටන් ගන්න ඕන. මොක ද ලොකු අයව වෙනස් කරන්න යන එකට වඩා ඉපදෙන ළමයගෙන් වෙනසක් පටන් ගන්න එක ලේසියි. ඒත් ඉපදෙන ළමය ගෙදර පරිසරය, අවට සමාජයෙන්නෙ දේවල් ඉගෙන ගන්නෙ. ඒ නිසා සිසිටම් තාවකාලිකව අයින් කරල බලෙන්...
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වෙනස් කරන්න බෑ. ඔතන අවුල ත‍ියෙන්නෙ බලතලවලවත්, මන්ත්‍රීලගෙ බලයවත් නෙමෙයි. දේශපාලකය කියන චරිතය වෙනස් කරන්න බෑ මිනිස්සුන්ගෙ සිත්වලින්. ඉස්සර හිටපු රජවරු කියන අයගෙ බලතල ආදිය දැන් අයට වඩා වෙනස් වුණා කියල දැනුත් මිනිස්සු කරන්නෙ ඒ වන්දනාවමනෙ. තාවකාලිකව ඕක කරන්න පක්ෂ ක්‍රමය අහෝසි කරල ජනතාව අතරට සමාගම්...
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් ඉතින් එහෙම ඒවත් තියෙනව :D
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අර ඔයා අලුත් විදියක පටන් ගන්නව කිවුව නේද? හෙට දවස ටොස් එකක් වෙන්නෙ කොහොම ද? අපි අද දවසේ කරන දේවල් හෙට දවසට බලපානව.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මැඩූසව දැක්ක ද?
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ලක් එක, දෛවය වගේ ඒව කියල කියන්න පුළුවන්නෙ එහනෙම්. හැබැයි මමනම් හැමදේ ම දෛවයට හෝ ලක් එකට දෙන්නෙ නෑ:D:D
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හෙට දවස ෂුවර් නැති එකේ ඒවට විතරක් ෂුවර් වෙන්නෙ මොනාට ද?
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනේ මටත් ඡන්දයක් දෙන්නකො :rofl:
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කාසියක් උඩදාල කැමති තීරණයක් ගන්න :rofl:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනිතිමට බලද්දි ඉතින් හැමකෙනෙක් දිහා ම බැලුව විතරයිනෙ. ඒකනෙ ඔයාගෙ හිත තාම ඔයා ගාව තියෙන්නෙ :rofl::rofl:
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ ඒක ඉතින් ගැහැණු කෙනෙක් ම එවනව කියන්නෙ කොහොම ද?
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකෙ වරදක් කියන්න බැහැනෙ. සමහර පිරිමි අයගෙ වදේ ඉවසන්න බැහැනෙ.
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    CID එකේ හතරවෙනි තට්ටුව තමයි ඒ නමින් හඳුන්වන්නෙ.
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හිතින් කථා කරනව කියන්නෙ හිතනව කියන එකට ද? මමනම් මට හිතන්න වෙලාවක් ලැබෙන එකට කැමති ම නෑ. එතකොට මල විකාරනෙ හිතෙන්නෙ :rofl::rofl:

    No contents