1. ^Night Fury^

    Hybrid 12 V battry dead

    ‍Yakuza නෙමෙයි බොල Yuasa. කාලේ හරි නම් අලුත් බැටරි එකක් දාපන්. ඕවා ආයේ ආයේ Recharge කරලා පාවිච්චි කරන්න එපා. මේ දවස්වල 39-45 (පරණ බැටරි එක දීලා) අතර ගානකට Yuasa එකක් ගත්තැකි. Originally එන්නෙත් ඒක නිසා අවුලක්ම නෑ. Douglas & Sons තමයි Distributor ඉන්නේ. උන්ට කෝල් කරපන් (Google එකේ නම්බර් එක වැඩ...
  2. ^Night Fury^

    පෘතුගීසීන් ඉවරයි 😄

    හරි හමන් රටක් නැතිව එක එක රටවලට ගිහින් රෙද්ද උස්සලා පදිංචි වුනේ ඒ කාලේ ඉඳලා සිංහල්ලු වෙන්න ඇති මයේ හිතේ. යන රටේ රෙන එකම ජාතිය මුස්ලිම් :lol:
  3. ^Night Fury^

    2024 වාහන මිල සීග්‍රයෙන් පහළ යයි

    අපේ එවුනුත් නිකන් මේවා අලුත් දේවල් වගේ හැසිරෙන්නේ :rofl: :P
  4. ^Night Fury^

    පෘතුගීසීන් ඉවරයි 😄

    What Goes around Comes Around :rofl:
  5. ^Night Fury^

    2024 වාහන මිල සීග්‍රයෙන් පහළ යයි

    මේක ලංකාව බං. මට කියපන් පහුගිය අවුරුදු 6 ඇතුලත ඉහල මිල ගියපු සාමාන්‍යයෙන් විශේෂ දෙයක් මිල පහලට ආව? එලවලු වෙලෙන්ඳාගේ, හාර්ඩ්වෙයාර්කාරයාගේ ඉඳලා ලොකුම බිස්නස් කරන හැමෝම මොනවා හරි යොදාගෙන මිළ වැඩි කරා මිසක් කවදාවත් මිල අඩු කරන්න යුහුසුලු වුනේ නෑ
  6. ^Night Fury^

    ඇමරිකානු ඩොලර් මිලියන 26 ක් තාඹුගලගේ ගිණුමට ආවේ කෙසේද?

    දවසක් Waters Edge ඉද්දි මූ ඇවිත් කෑම කනවා සෙට් එකක් එක්ක බොඩි ගාර්ඩ්ලා 10ක් විතර මේසේ වටේ වටවෙලා. මම කල්පනා කරේ යකෝ මූ කිසිම VIP එකෙක් නොවෙලා මූට මොකටද මෙච්චර බොඩිගාර්ඩ්ලා කියලා. මූ කාලයක් ඔය නිධන් හාරන සීන් එකේ හිටියා කියනවා නේද මියුසිකල් ශෝ කරන මුවාවෙන්. හාමුදුරු කෙනෙක් එක්ක කේස් එකකුත්...
  7. ^Night Fury^

    ⛔⚡අසාධාරණ කෝච්චි වැඩ වර්ජනයට මාලිමාවේ සම්බන්ධයක් නෑ..

    උඹ කියන කතාව ඇත්ත මචං ඒ වුනාට මූණේ වැරද්දට නහය කපාගෙන හරි යන්නේ නෑ නේද? සමහරු ඉන්නවා කෝච්චි සීසන් එක අරගෙන සත පහක් අතේ නෑ කෑම එක ගෙදරින් ඔතාගෙන එන බස් එකක වත් යන්න සල්ලි නැති. ඒ අය එල්ලිලා හරි කෝච්චියෙම තමයි යන්නේ. අන්න එහෙම මිනිස්සු පට්ට විදියට අසරණ වෙනවා. ඒ වෙලාවට නම් ඔය වර්ජනය කරන එවුන්ව මරන්...
  8. ^Night Fury^

    FINAL NOTICE ISSUED 🔴BREAKING

    ඉස්සර අයින් කරා බං. 70 ගණන් වල එහෙම ස්ට්‍රයික් එක්ක මිනිස්සුන්ව අයින් කරන එක සාමාන්‍යය දෙයක්. වෘතිය සමිති ලොලුවටම රජ කරේ ඒ කාලේ කියනවානේ. මම නම් කියන්නේ දැන් නම් පාඩු වුනත් CGR එක නියාමනයක් යටතේ පෞද්ගලිකකරණය කරන්න ඕනේ කියලා. වැඩි ගණන් දීලා හරි මිනිස්සු යයි. මේ මිනිස්සු පට්ට පවු බං. ඕකම කරන අනික්...
  9. ^Night Fury^

    අලුත් වන ශ්‍රි ලංකා පාතාලය

    වෙලාව ආවම වෙඩි නොවදින සුර නෙමෙයි, බිජ්ජ කැපිලා හරි මැරිලා යනවා බං :rolleyes: උඹට කියන්න අපේ පැත්තේ යුද්ධෙට ගිහින් වෙඩි වැදිලා, කැපුම් තුවාල ඇඟේම තියෙන පොරක් ඉන්නවා. පොරගේ බොරු දත්සෙට් එකක් දාල තියෙන්නේ ශෙල් වැදිලා මූණට එහෙමත්. එතකොට පොරත් ඔච්චර වෙඩි වැදිලා, ශෙල් වැදිලා, කැපිලා කෙටිලා තුවාල...
  10. ^Night Fury^

    ලක්ෂ 75 ක් fd දැම්මොත් පොලිය කියක් එයිද

    මතක තියාගනින් දැන් උඹට FD එකෙන් එන ගානට 5% Withholding Tax එකක් ගහනවා කියලත්. එතකොට තව ගානක් අඩු වෙනවා හොඳේ.
  11. ^Night Fury^

    දුරකථන සොරකමේ ගිය තරුණිය රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරේ..

    එහෙම වෙන්නේ අර ගෑනි වැරද්දක් කරලා තිබ්බේ නැත්තම්. වැරද්දක් කරලා බැනුම් අහන එකට විරුද්ධව නඩු දාන්න බෑ. Makes No sense.
  12. ^Night Fury^

    SLT Fiber ස්ලෝ වෙලාද ???

    අවුලක් නෑනේ බං. Ping එකත් ශේප්.
  13. ^Night Fury^

    හිතන්නෙ නැති විදියට කරදර එන්නෙ.

    නෑ යකෝ තොට කියන සිංහල තේරෙන් නැත්ද? උඹට එරෙහිව නඩු දාන්නේ ආච්චිගේ රෙද්දටද? උඹට බලපෑම් කරන්න එන එවුන්ට එහෙම කරන්න එපා කියලා පොලිසියෙන් කියනවා. නැවත එහෙම වුනොත් ඒ අයට විරුද්ධව නඩු දානවා කියලා. ඒක පොලිස් පොතේ ලියනවා. ඊට පස්සෙ උන්ට බැහැ උඹට බලපෑම් කරන්න. බැරි වෙලා හරි කරොත් පොලිසියෙන් නඩු දානවා උන්ට...
  14. ^Night Fury^

    බොරුවට අටවපු tatoo shop එකේ opening ආපු Club වසන්ත

    මේකේ එකෙක් මැරෙන්න හැදුවා නේද K Sujeewa ICU එකේ මැරිලායි කියලා. කොච්චර කිව්වත් ඒකිගේ කකුලට වෙඩි වැදුනේ කියලා ඒක තකන් නැතිව ඒකි මැරිලයි මැරිලයි ගගා. දැන් ඒ අමාරුව හොඳ වෙලාද ඒකි Stable Condition කිව්වම?
  15. ^Night Fury^

    හිතන්නෙ නැති විදියට කරදර එන්නෙ.

    ඔය තෙල් පෝලිම් වල ඉන්න කාලේ සෙට් වුනා බුවෙක්ව Commando හිටි පොරක්. ඇඟපත සුපිරියට තියෙන දැන් වගේ ලපයි සිපයි නෙමෙයි කෙලින්ම බං යුද්ධේ Frontline හිටි එවුන්. තෙල් පෝලිම් වල වලි යනවානේ. මූ වලිය ගාවට යන්නෙත් නෑ අපිට යන්න දෙන්නෙත් නෑ. වැඩක් නෑනේ මල්ලි අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නේ. උබේ කවුරුත්...
  16. ^Night Fury^

    හිතන්නෙ නැති විදියට කරදර එන්නෙ.

    Restraining Orders බං. අර මනුස්සයට උඹට බලපෑම් කරන්න බෑ එතකොට. කරලා අහුවුනොත් නඩු වැටෙනවා නීති ප්‍රකාර කඩකිරිම, හිරිහැර කිරිම යටතේ. කෙල්ලෝන්ට එහෙම කරදර කරන එවුන්ටත් ඕකම තමයි කරන්නේ. අපේ රටේ මිනිස්සු නීතිය ගැන දැනුවත් නැතිකම නිසා කෙලවගන්න අවස්ථා එමටයි.
  17. ^Night Fury^

    හිතන්නෙ නැති විදියට කරදර එන්නෙ.

    දෙයක් කියන්නද? මට මේක කිව්වෙත් මගේ යාලුවෙක් දවසක් මායි ඌයි කඩයක් ඉස්සරහා (වහලා තියෙන) වාහනේ පාර්ක් කරලා රෑට කෑමට යන්න කියලා. ඔය ශොප් එක එහාපැත්තේ පොඩි වත්තක් තියෙනවා. ඒකේ සෙට් එකක් බිබී හිටියා. ඒකෙන් එකෙක් ඇවිත් එතන වාහනේ දාන්න එපා කියලා ගේමට ආවා. අපි කිව්වා කාලා එනකන් විතරයි දාන්නේ කියලා. මේ...
  18. ^Night Fury^

    ♦️ වැරදීමකින් ෆෝන් එකක්‌ හොරකම් වෙලා 😂

    ගෑනු මායම් දාලා බේරෙන්න හැදුවේ. කපටි ගෑනු. හොඳට පුරුදු සීන් එකේ ඉන්නේ. ඔය පලවෙනි පාර වෙන්න බෑ ලොවෙත්.
  19. ^Night Fury^

    ♦️ වැරදීමකින් ෆෝන් එකක්‌ හොරකම් වෙලා 😂

    මෙතන එහෙම කේස් එකක් නෑ. මෙයාලට කියන්න පුලුවන් වීඩියෝ එක ගත්තේ සාක්කි විදියට කියලා. ඒක සුපිරියටම අවුලක් නැතිවම ඔප්පු වෙනවා ගෑනි කියපු එකෙන්ම අර බොරුවට ගැහුවා කියලා පොලිසියට කියනවා කියපු එකෙන්ම. අනික පොදු ස්ථානයක්දි එහෙම ප්‍රශ්නයක් දාන්න බෑ කාටවත් විඩියෝ කරනවා කියලා. උඹෙ තියරිය හැටියට එහෙනම් පාරට...

    No contents