හඳහන් හේනහුරා...

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    555838_335128689923022_1738846876_n.jpg

    mama nam care karanne naha
    kiyatawath nawathwanne nam naha
    :yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේක බලපුවම මට මතක් වෙන්නෙම චන්ද්‍රිකාවයි විජයකුමාරතුංගවයි.

    දැන් කාලේ සෑහෙන්ඩ ලව් කලා කියන එක ගැන දෙපාරක් හිතන්ඩ ඕනේ.හැබැයි ගල්කපල,පෙට්ටි කඩල ඇතිවුනාම කේන්දර වලට මුවාවෙන්ඩ දඟලනව නම් ඒව කැ* වැඩ. ඔය වගේ ලව් වල කේන්දර බලන එකත් නුසුදුසුයි.කේන්දර ගැලපෙන්නේ නැතත් බඳින එක තමා යුතුකම.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    kendara balana eka wedagath kiyala thama mama nam kiyanne. muladi nethath pahu wenakota monawa hari probs ehema enakota nopenena balawega walata ape wishwasaa bara denawa. anna e welawata api kendara wage dewal balanawa. ethakota oya kiyana nogelapeema penenna gannawa. anna ethakota oya kendare baluwa nam hodai neda kiyala hitenawa.

    kenadara nogelapena kattiya bedala hoda santhoshen innawa. theranaya obe athe. hebei itin demaw piya ashirwadaya ethiwa kasadayak wenawa nam eka itin godak sarathakai kiyala thama mama kiyanne.
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    මේක බලපුවම මට මතක් වෙන්නෙම චන්ද්‍රිකාවයි විජයකුමාරතුංගවයි.

    දැන් කාලේ සෑහෙන්ඩ ලව් කලා කියන එක ගැන දෙපාරක් හිතන්ඩ ඕනේ.හැබැයි ගල්කපල,පෙට්ටි කඩල ඇතිවුනාම කේන්දර වලට මුවාවෙන්ඩ දඟලනව නම් ඒව කැ* වැඩ. ඔය වගේ ලව් වල කේන්දර බලන එකත් නුසුදුසුයි.කේන්දර ගැලපෙන්නේ නැතත් බඳින එක තමා යුතුකම.

    Ehema Prashnayak Nha brother / Thank You Comment Ekata :D

    thamunge athe thama thiranaya thiyenne

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    kendara balana eka wedagath kiyala thama mama nam kiyanne. muladi nethath pahu wenakota monawa hari probs ehema enakota nopenena balawega walata ape wishwasaa bara denawa. anna e welawata api kendara wage dewal balanawa. ethakota oya kiyana nogelapeema penenna gannawa. anna ethakota oya kendare baluwa nam hodai neda kiyala hitenawa.

    kenadara nogelapena kattiya bedala hoda santhoshen innawa. theranaya obe athe. hebei itin demaw piya ashirwadaya ethiwa kasadayak wenawa nam eka itin godak sarathakai kiyala thama mama kiyanne.

    Ow machan Mata Therenawa / Thank You Comment Ekata :D