MD මැලේ අච්චාරු...MD Malay Pickle...

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    MD මැලේ අච්චාරු...MD Malay Pickle...

    Malay-Pickle_375g-300x300.jpg

    ගිය සිකුරාදා සතොසෙන් මැලේ අච්චරු බෝතලයක් ගත්ත නිකමට හොඳද කියල බලන්ඩ.අපේ ගෙදර අච්චාරු හදන්නේ නෑ අම්මටයි තාත්තටයි දෙන්නටම කන්ඩ හොඳ නැති හින්ද :(.ඉතින් ගෙදර ගිහින් හා හා පුරා කියල කන්ඩ ගත්ත.රටලූනුයි මාලු මිරිසුයි විතරයි තියෙන්නේ.ඉතුරු හරිය විනාකිරි වතුරෙන් පුරෝල.ඒක දැක්කහමත් අප්පිරිය හිතුන.1mm කැරට් කෑලි එකක් දෙකක් තියෙනව බෝතලේටම එච්චර්යි.වම්බටු කෑල්ලක් පලාතක දැක්කේ නෑ.මෙලෝ රහක් නෑ.අයියෝ සල්ලි කියල හිතුන.රු 290.රු 100 ක් තරම්වත් වටින්නේ නෑ:sorry::angry:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔව් බං දැන් ඔය බ්‍රෑන්ඩ් එක මෙලෝ රහක් නැහැ.උන් විතරක් නෙමේ අනික් බ්‍රෑන්ඩ් වර්ගත් එහෙම තමා.ලංකාවේ බඩු ඔක්කොම එන්න එන්න බාල වෙනවා.pack එක පොඩි වෙනවා.ඒත් ගාන නම් වැඩි වෙනවා.:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සාත්තර කියන එක නැවත්තුවාද? බන් :lol:මෙ කොත්තු ගැනයි අච්චාරු ගැන කියන්නෙ
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔව් බං දැන් ඔය බ්‍රෑන්ඩ් එක මෙලෝ රහක් නැහැ.උන් විතරක් නෙමේ අනික් බ්‍රෑන්ඩ් වර්ගත් එහෙම තමා.ලංකාවේ බඩු ඔක්කොම එන්න එන්න බාල වෙනවා.pack එක පොඩි වෙනවා.ඒත් ගාන නම් වැඩි වෙනවා.:angry:

    මටත් පේන්නේ MD ටික ටික චාටර් වේගෙන යනව වගේ තමා:yes:

    පිස්සු පුසා;15191712 said:
    මේ දවස් වල උඹ කෑම ගැන දානවා වැඩියි
    :rolleyes:;)

    :P

    සාත්තර කියන එක නැවත්තුවාද? බන් :lol:මෙ කොත්තු ගැනයි අච්චාරු ගැන කියන්නෙ

    ආහ් 6 වැන්නේ චන්ද්‍ර කේතුව.ඉවසපන් ඉවසපන් ඔපරේෂන් එකට තව අවුරුදු 3.6කින් පස්සේ.
    :rolleyes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    MACHAN SATHOSA ANNAASI CHUTNEY EKAK THIYENAWA. EKA GANIN. ELA

    අම්මෝ අන්නාසි කාපුවහම මගේ ඇඟේ පලු දානව.විනාකිරිත් එක්ක සෙට් වුනාම මට එලොවම ගියහැකි.:shocked:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Malay-Pickle_375g-300x300.jpg

    ගිය සිකුරාදා සතොසෙන් මැලේ අච්චරු බෝතලයක් ගත්ත නිකමට හොඳද කියල බලන්ඩ.අපේ ගෙදර අච්චාරු හදන්නේ නෑ අම්මටයි තාත්තටයි දෙන්නටම කන්ඩ හොඳ නැති හින්ද :(.ඉතින් ගෙදර ගිහින් හා හා පුරා කියල කන්ඩ ගත්ත.රටලූනුයි මාලු මිරිසුයි විතරයි තියෙන්නේ.ඉතුරු හරිය විනාකිරි වතුරෙන් පුරෝල.ඒක දැක්කහමත් අප්පිරිය හිතුන.1mm කැරට් කෑලි එකක් දෙකක් තියෙනව බෝතලේටම එච්චර්යි.වම්බටු කෑල්ලක් පලාතක දැක්කේ නෑ.මෙලෝ රහක් නෑ.අයියෝ සල්ලි කියල හිතුන.රු 290.රු 100 ක් තරම්වත් වටින්නේ නෑ:sorry::angry:

    Try Mc Currie machan

    http://www.mccurrie.net/product/listall_products/s/5/17
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ඔව් බං දැන් ඔය බ්‍රෑන්ඩ් එක මෙලෝ රහක් නැහැ.උන් විතරක් නෙමේ අනික් බ්‍රෑන්ඩ් වර්ගත් එහෙම තමා.ලංකාවේ බඩු ඔක්කොම එන්න එන්න බාල වෙනවා.pack එක පොඩි වෙනවා.ඒත් ගාන නම් වැඩි වෙනවා.:angry:

    ආස්චර්ය හසන්ත.... ආස්ච‍්රය. අයෙත් දිය ලොකු මාමාට..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඕකුන්ට කෝල් කරලා අමතපන් හොදවයින්...... ආයේ ගෙදරටම ගෙනත් දෙනවා පාර්සලයක් පුරෝලා උන්ගෙම ප්‍රඩක්ට්ස් වලින්......... කාගිල්ස් මැජික් වලට නම් එහෙමයි..... :yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඕකුන්ට කෝල් කරලා අමතපන් හොදවයින්...... ආයේ ගෙදරටම ගෙනත් දෙනවා පාර්සලයක් පුරෝලා උන්ගෙම ප්‍රඩක්ට්ස් වලින්......... කාගිල්ස් මැජික් වලට නම් එහෙමයි..... :yes:

    r u serious? :shocked:parcel for free ?:confused:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ගන්නවනම් මෙන්න බඩු.......... තියෙන්නෙ ලාෆ්ස් සුපර්මාකට් වල විතරයි මයෙ හිතේ

    eft2.jpg

    වර්ග 35ක් විතර තියනව. අපි තමයි ලේබල් ප්‍රින්ට් කරන්නෙ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ගන්නවනම් මෙන්න බඩු.......... තියෙන්නෙ ලාෆ්ස් සුපර්මාකට් වල විතරයි මයෙ හිතේ

    eft2.jpg

    වර්ග 35ක් විතර තියනව. අපි තමයි ලේබල් ප්‍රින්ට් කරන්නෙ

    publis & sons :eek:
    meya company ekak dalada?