බුද්දදාස ක්‍රීඩාංගනය

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බුද්දදාස ක්‍රීඩාංගනය

    බුද්දදාස ක්‍රීඩාංගනය තියෙන්නේ කොයි හරියේද කියල දන්නා කෙනෙක් කියන්න..
    පැලවත්තේ කියලයි කෙනෙක් කිවුවේ...
    කොළඹ ඉඳල එතනට යන්න පුළුවන් බස් එක මොකක්ද...

    රෙප් 10කින් සලකන්නම්...
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Borellata awith 174 bus eke Buddadasa ground eka gawa bahinna puluwn, nattan Kotuwen 171 bus eke awith iwara wenne buddadasa ground eka gawin :)
     
    Last edited:
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :yes::yes::yes:
    Borellen 174 kottawa bus ake awith battaramull pahu unahama pelawatta kittu karala dakunu patte para ainemai tiyenne..

    Borellata awith 174 bus eke Buddadasa ground eka gawa bahinna puluwn, nattan Kotuwen 171 bus eke awith iwara wenne buddadasa ground eka gawin :)

    thanks saho. dennatama 10+
    171 bus eka mama ganne kothaninda kiyalath kiyanna puluwanda.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    baththaramulln harila yanna oni palavaththa pare

    බස් එකේ යනවනම් 174 තවතුගොඩ හරි කොට්ටාව හරි බස් එකෙක නැගලා පාලම 3 හන්දියෙන් බහින්න එතන ඉස්සරහ තියෙන්නේ පාලම් 3 හන්දිය පහුවෙලා හෝල්ට් එකෙන් බැස්සත් ඖලක් නැහැ

    174 තලවතුගොඩ - පිටකොටුව
    174 කොට්ටාව බොරැල්ල
     
    Last edited:
    • Like
    Reactions: labu gediya