නැහැ මචං,
ටුවරිස්ට් සීසන් එක පටන් ගන්න නිසා වගේම විභාගේ නිසා,
ප්‍රශ්නයක් නොවී කරන්ට් එක පැය 24ම දෙන්න තමයි මේ දවස් වල සුදානම...
මේ සතිය විතරයි තියෙන්නේ...
ඒ නිසා කරන්ට් එක කැපෙනවා..
අනිත් පළාත් ගැන දන්නේ නැහැ...
වැලිගම, අකුරැස්ස, මොරවක, දෙනියාය ප්‍රදේශ තමයි අපි කරන්නේ....