1. labu gediya

    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    අද රෙප් දුන්නොතින් 9යි... තව දවස් දෙකකින් 10වෙනවා... කොහොමද හොඳ..
  2. labu gediya

    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    කෙල්ල ලස්සන උනාට, කෙල්ලගේ ටන් දෙක තවම තැපෑලේ එන ගමන්...
  3. labu gediya

    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    කොහොමත් එහෙ ගියාම කෑලි 20ක් 30ක් වෙන්න තමයි වෙන්නේ...:D:D:D අනේ බං යන අටමගලක මාවත් එක්ක පලකො... මමත් ආසයි මේ වගේ ලපටි ටින් ටින් කෙල්ලෙක් සැට් කොරගන්න... ලංකාවට ගේන්න ඕන මේ නිතිය... අපි උද්ගෝෂණය කරමු මේ නිතිය ගේන්න කියල...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    බම්බුව තමයි... එතකොට ඇයි මිනිස්සු දුක් විඳින්නේ... දුකෙන් මුදවන්න පුළුවන්නේ...
  5. labu gediya

    ගුඩ් මෝනින් නංගි... සුභ දවසක් ඔයාට...

    ගුඩ් මෝනින් නංගි... සුභ දවසක් ඔයාට...
  6. labu gediya

    සුභ උපන් දිනයක් වේවා සහෝ...

    සුභ උපන් දිනයක් වේවා සහෝ...
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මු හිතන් ඉන්නවා ඇති දත් තියෙන්නේ එල්ලී එල්ලී කියල දෙක අනිනකොට බීම වැටෙන්න...:lol:
  8. labu gediya

    wada ane eka digatama. onna ada thamayi free une. ayith heta indan wada. eka digatama. redio...

    wada ane eka digatama. onna ada thamayi free une. ayith heta indan wada. eka digatama. redio ahanna wenne naha kiyala tharindu mj ta sms ekak damma. nathnam eya hithawine mata amathaka wela kiyala. ithin kohomada oyata..
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අද කාලේ ළමයින්ට තරවටු කරන්න බැහැ අක්කේ... හරි දඩබ්බරයි... අපේ පොඩි කාලේ වගේ නෙවි... අපේ ගේ අවට බලන බලන පැති වල රණ්ඩු.. ඒ වගේම කලබල කාලේ... මිනී උඩින් පැන පැන ඉස්කෝලේ ගියපු කාලේ... ඇහෙන්නම මරාපියවූ කොටාපියවූ වගේම කුණුහරුප.. ඒත් අපි ඉගෙන ගත්තනේ...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඒ ගෑණු ළමය හිනා වෙච්ච හේතුව මම දන්නවා... උඹ ඩොකාට නම දුන්නේ මල් බබා කියලනේ...:D:P;)
  11. labu gediya

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හිටපන්කෝ 31 නයිට් එකේ පාටිය ගැන කියන්නම්... කලින් අවුරුද්දේ පාටිය ගැන උදේට දාන්නම්...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    දිනය : අද වෙලාව : හවස 4ට විතර ස්ථානය : ගාල්ල මාතර බස් රථයක් ඇතුල පොඩි දරුවෙක්(අවුරුදු 5ක් පමණ) හා තරුණ මවක්(අවුරුදු 26ක් පමණ) බසයේ ගමන් කරයි... දරුවාට කිරි පැකට් එකක් බිමට අවශ්‍ය බව කිවුවත් මව බසයෙන් බැස්ස පසු අරගෙන දෙන බව පවසා තිබහ නම් වතුර ටිකක් පොවන්න බලයි... මව : මයේ පුතාට බස් එකෙන් බැස්සට...
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    නන්නම් උයන පැත්තේ මොකේ වෙන්නේ මේ දවස් ටිකේ...
  14. labu gediya

    good morning sudu

    good morning sudu
  15. labu gediya

    wada ban. dan thamayi free une. heta niwadu

    wada ban. dan thamayi free une. heta niwadu
  16. labu gediya

    Wish you a happy birthday machan...

    Wish you a happy birthday machan...
  17. labu gediya

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    mehema dammata wadak naha ban.. quote karanna pulun nisa wagema comment danna puluwan nisa thred eka up weyi... GTRZ or another admin/Mod pm karala thred eka close karanna... ethakota wade iwarayi..
  18. labu gediya

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    kaden hoda ekak ganna puluwan kama thiyeddi, mona labbakata aru 35k dila muge lapa gaththada manda... ekko uu lap gana danne nathi ekek... nathnam wena dekata muwa patalawanna hadana ekek...
  19. labu gediya

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    විකුණුව නම් පාඩුවේ ඉඳපන්... අනික ඌ කඩාගත්තා කියල උඹ පලි නැහැනේ... ගැරෙන්ට් එකක් දුන්නේ නැත්නම් අයිත් භාර ගන්න යන්න එපා... උගේ මුහුණ බලල, සද්දේ අහල උඹ බය වෙයි කියල හිතාගෙන රෙවිල එනවා ඇත්තේ... කැඩිලා නම් හදල ඌටම තියාගන්න කියහන්... පොලිසි යනවා නම් උඹේ විකුනපු ලියවිල්ල අරගෙන පලයන්... එතනින් බේරාගන්න...
  20. labu gediya

    ඉංගිරීසි පංතිය

    bipu welawata kohomath english kiyawena nisa danna kattiya godak athi. :D

    No contents