1. Kalegana

    හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

    අනේ පවු බං මෝඩ ලයින් දැම්මට . දැන් හිටියනම් බැහැල වැඩ
  2. Kalegana

    හැම IT කම්පැනියක්ම මෙහෙමද? 🤔

    වැස්සට තට්ටෙ තෙමිල වතුර මොලේට බැහැල
  3. Kalegana

    Done boys

    මොකද උනේ බන්??
  4. Kalegana

    දෙයියෝ කෝප වෙලා මේපාර හොඳටම...

    අදත් එළිවෙනකම් වහින සින් එකක් තියෙන්නේ..
  5. Kalegana

    Embilipitiya Matara

    මිද්දෙණියේ බස් දෙකක් මේ ආණ්ඩුවෙන් රාජසන්තක කරා.
  6. Kalegana

    දෙයියෝ කෝප වෙලා මේපාර හොඳටම...

    දවස් දෙකක් මොකෝ බන්.. දරුණු ආපදාද කරන්ට් වයර් වලට..
  7. Kalegana

    නිසාන් මැග්නයිට් ගැන මගේ අත්දැකීම...

    සුබපැතුම් බග්‍ය මල්ලි. ලස්සන වාහනේ..
  8. Kalegana

    YTS torrent site එක Down වෙලාද?

    සිරාවට මෙලෝ රහක් නෑ. මම බලන්නෙම නෑ ෆිල්ම් දැන් එන..
  9. Kalegana

    කොහොමද ඩබල් කැබ් එක ...

    කන්දකට යට වෙච්ච එකක්ද බන්??
  10. Kalegana

    යන්නා රලගෙඩි ආපිට යන්නා අප දෙවි සාමිගෙ බල පෙන්නා

    මේක කියවනකොට මතක් උනේ. ඊය රෑ මම අර අනුරාධ දේවගේ චැනල් එකේ වීඩියෝ එකක් බැලුව. එකේ පෙන්නුවා බුලත යෝඋදය විසින් හදපු වැවක තනි ගලකින් හදපු සොරොව්වක් බන්.. මම මේ සොරොව්ව දැක්කේ පලවෙනි පාරට.. උඹල දැකල හෝ අහල තියනවද මේ ගැන විස්තර.. වීඩියෝ එක පටන් ගන්නේ එතැනින්..
  11. Kalegana

    Post your YouTube Dashboard here👇

    ඒ මොන වීඩියෝ එකටද? පටන් ගත්ත කාලේ ඔක්කොටම රිප්ලයි කර. දැන් පැත්ත පළාතේ යන්නේ නෑ බං
  12. Kalegana

    සුළි සුළග දැකලා උබලට මොකද හිතුනේ ?

    සිරාවටම ඔක්කොම ඉවරයි.
  13. Kalegana

    සීතලේ බලන්න පිලුම්?

    වැස්සේ බලන්න කියාපු ෆිල්ම් එක....
  14. Kalegana

    Post your YouTube Dashboard here👇

    අන්තිමට වීඩියෝ එකක් අප්ලෝඩ් කරේ අව්රුදු දෙකකට කලින්. තවමත් විවුස් එනවා

    No contents