1. Kalegana

    තම්බින්ට පීනන්න හරාම් ද? වාහනේ තුන්දෙනාටම ගිලිලා - සයිදමරුදු 😕

    පීනන්න බැරුව ඇති බලන් ඉන්න උන්ට. නැත නම් පනින්නේ නැතුව ඉන්නේ නෑ මේ වගේ වෙලාවක..
  2. Kalegana

    TV Series බලන එක කාලය නාස්ති කරන වැඩක්ද ?

    අනිවා better than scrolling social media
  3. Kalegana

    The Lost World Tv Series (2000) කා ලගවත් නැද්ද?

    වෙන එකක සෙට් උනොත් දාන්නම්... ජනවාරි 1 ආයෙත් open මෙන්න මේක බලන්න.. විස්තරේ තියනව...
  4. Kalegana

    වසර 123ක් පැරණි බෙන්තොට පාලම ගිලා බසී

    අපිටත් පුලුවන්ද එහෙම මාර්ක් කරන්න.. මම දැන් firefox දාගත්ත මේක. නියමෙට වැඩ බන්.
  5. Kalegana

    The Eagle's Viewpoint - ශාන්තිපුර (ලංකාවේ උසම ගම)

    ටිකක් දිග වීඩියෝ දාපන් මචන්.
  6. Kalegana

    API newei kiwwe

    කෝ බන් මු දැන්.. ඉස්සරනම් නිතරම පෙන්න ඉන්නව. ඇමති කමට යටවෙලා මැරිලද මු?
  7. Kalegana

    වසර 123ක් පැරණි බෙන්තොට පාලම ගිලා බසී

    අඩේ එක මරුනේ.. කොහොමද උන් ඒ කොටස විතරක් ad එකක් කියල හොයා ගන්නේ..??
  8. Kalegana

    Prehistoric Planet (series) ❤️‍🔥

    මේ වගේ ඒවා නියමයි.
  9. Kalegana

    FYI

    මෙන්න මෙහෙමයි මු ජාමේ බේර ගන්නේ.
  10. Kalegana

    The Lost World Tv Series (2000) කා ලගවත් නැද්ද?

    ත්‍රෙඩ් එක දාපු එකත් ලොස්ට්..
  11. Kalegana

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    තුන් දෙනාම හොයා ගන්නවත් නෑ. නදුනයි අනුරදයත් තව ටිකකින් ඒවි නාගෙන. ඉන්ද්‍රජිට් නම් මුහුදටම ගහගෙන ගියා දැන් දවස් තුනකට පෙර.
  12. Kalegana

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    හුළගට ගහගෙන ගියපු අය කවුද??
  13. Kalegana

    ☸🌈 LGBTQ සහ බුදු දහම ☸

    මේක කක්ක පණ්ඩක කියලවෙනස් වෙන්න ඕන. අරුට කක්ක බෙටි ආසාව තියෙන්නේ
  14. Kalegana

    අසෝක රන්වලගේ නම ඉංජිනේරු ජනක ජයසූරියද

    ඒ කියන්නේ උපාදිය තියනවද??
  15. Kalegana

    වීථි සුනඛයෙකු හැප්පූ සැකකාර කාන්තාව රිමාන්ඩ්

    මේ ලදී නිවුස් එකක් තිබ්බ සුදු ඉරෙන් පාර පනින්න පුරුදු වෙලා හිටපු බල්ලෙකුත් සුදු ඉර උඩම යට කරපු සින් එකක්. ඒ මේකද දන්නේ නැ.

    No contents