ආයේ කොහෙවක්කත් ඉපදෙන්නේ නැ කියල උපකල්පනේ කරලා දාපු ත්රෙඩ් එකක් මේක...![]()

ආයෙ ඉපදෙනව කියල උපකල්පනය කරල දාපු reply එකක් අරක![]()

එහෙම නැත්තං කියලා හිතලා තව එකක් දාන්න ........
මැරෙන සෙට් එක මාරම වාසනාවන්තයි 
එහෙම නෑ කියල උපකල්පනය කලොත් ඉතුරු වෙන හැමෝම ගොඩක් පව්මැරෙන සෙට් එක මාරම වාසනාවන්තයි
![]()

මෙහෙත් ඉන්නවා නේ එහෙම එක්කෙනෙක්. ජාතිය, ආගම ජන්ද කාලෙට මතක් වෙන සෙට් එකක්ම ඉන්නේ..![]()

උබ ඔය පව් කිව්වමද කොහෙද
අනේ ලෝකෙම nuke කල්ල එකපාර මේ හැමෝම වේදනාවක් නැතුව මරල දාන්න තියෙනවනං කොච්චර දෙයක්ද කියල හිතෙනව 
එහෙම නෑ බං. ජීවත් වෙන මිනිස්සු ගැන පව් කියල ගොඩක් වෙලාවල් වලට හිතෙනවඅනේ ලෝකෙම nuke කල්ල එකපාර මේ හැමෝම වේදනාවක් නැතුව මරල දාන්න තියෙනවනං කොච්චර දෙයක්ද කියල හිතෙනව
![]()

nuke කලාට පොඩි සත්තු මැරෙන්නෙ නෑ ...
කැරපොත්තො එහෙම .......
Oggy and the Cockroaches වගේ තියෙයි .........![]()
රෙද්ද. තියෙන දෙයක් කාල බීල ඉන්න බැරුව හදාගත්ත මහ ලොකු තාක්ශණේ. දැන් ඒක maintain කරගන්න හැමෝම පාරවල් ගානෙ දුම් බිබී නහින්න ඕනෙ
ඒ කාලෙ හරක් රංචුවක් බැටලු රංචුවක් දක්කගෙන ගහක තියෙන දෙයක් කාල හොඳට අතපය දිගෑරල බිම ඉඳන් අහස දිහා බලං ඉඳපු මිනිස්සු කොච්චර නිදහසේ ඉන්න ඇත්ද
stress නිකං ඒ මිනිස්සුන්ට සවුරොන්ල white walkers ල වගේ දැනෙන්න ඇත්තෙ. නිකංම finction එකක්. මිනිස්සු ටික මැරෙනවනෙ ඒ ඇති. උන්ට මහ ලොකු අමාරු ජීවිතයක් නෑනෙ. කන්න හෙව්ව බොන්න හෙව්ව වර්ගයා බෝ කලා බුදියගත්ත එහෙම්ම මැරිල ගියා. අපිට බස් වල එල්ලිලා යන්න ඕනෙ කෝච්චි වල එල්ලිලා යන්න ඕනෙ අදේ පාන්දර නැගිටින්න ඕනෙ හරියට නින්දක් නෑ ගෙදර ආවාම කෙලිං ඉන්ඩ පණ නෑ ඒ අස්සෙ සත්තු කරන සේරම ටික කරන්නත් ඕනෙ මොන කාලකන්නි ලෝකයක්ද බං මේ හදාගෙන තියෙන්නෙරෙද්ද. තියෙන දෙයක් කාල බීල ඉන්න බැරුව හදාගත්ත මහ ලොකු තාක්ශණේ. දැන් ඒක maintain කරගන්න හැමෝම පාරවල් ගානෙ දුම් බිබී නහින්න ඕනෙ
ඒ කාලෙ හරක් රංචුවක් බැටලු රංචුවක් දක්කගෙන ගහක තියෙන දෙයක් කාල හොඳට අතපය දිගෑරල බිම ඉඳන් අහස දිහා බලං ඉඳපු මිනිස්සු කොච්චර නිදහසේ ඉන්න ඇත්ද
stress නිකං ඒ මිනිස්සුන්ට සවුරොන්ල white walkers ල වගේ දැනෙන්න ඇත්තෙ. නිකංම finction එකක්.

මිනිස්සු ටික මැරෙනවනෙ ඒ ඇති. උන්ට මහ ලොකු අමාරු ජීවිතයක් නෑනෙ. කන්න හෙව්ව බොන්න හෙව්ව වර්ගයා බෝ කලා බුදියගත්ත එහෙම්ම මැරිල ගියා. අපිට බස් වල එල්ලිලා යන්න ඕනෙ කෝච්චි වල එල්ලිලා යන්න ඕනෙ අදේ පාන්දර නැගිටින්න ඕනෙ හරියට නින්දක් නෑ ගෙදර ආවාම කෙලිං ඉන්ඩ පණ නෑ ඒ අස්සෙ සත්තු කරන සේරම ටික කරන්නත් ඕනෙ මොන කාලකන්නි ලෝකයක්ද බං මේ හදාගෙන තියෙන්නෙරෙද්ද. තියෙන දෙයක් කාල බීල ඉන්න බැරුව හදාගත්ත මහ ලොකු තාක්ශණේ. දැන් ඒක maintain කරගන්න හැමෝම පාරවල් ගානෙ දුම් බිබී නහින්න ඕනෙ
ඒ කාලෙ හරක් රංචුවක් බැටලු රංචුවක් දක්කගෙන ගහක තියෙන දෙයක් කාල හොඳට අතපය දිගෑරල බිම ඉඳන් අහස දිහා බලං ඉඳපු මිනිස්සු කොච්චර නිදහසේ ඉන්න ඇත්ද
stress නිකං ඒ මිනිස්සුන්ට සවුරොන්ල white walkers ල වගේ දැනෙන්න ඇත්තෙ. නිකංම finction එකක්.
ගහක් , පුටුවක් වගේ උනා නම් කොච්චර shape ද..
මිනිස්සුන්ගේ දුකට හේතුව ඕනවට වඩා සින්කිර්ණ බුද්දිය...
සත්තුන්ට එහෙම නෑ, physical pain එකක් උනත් ගොඩක් painful වෙන්නේ මානසික සින් නිසා...
සන්ක්රින කම අඩු වෙන තරමට ලේසි...
ගහක් , පුටුවක් වගේ උනා නම් කොච්චර shape ද..
රෙද්දෙ කාර්මික විප්ලවෙන් පස්සෙ තමා මේ සේරම වෙනස් වුනේ
තියෙන physical pain ගෙන දෙන ප්රශ්න විසඳන්න mental pain වැඩි වෙන ක්රම හදාගත්ත දැන් විඳෝනව.මිනිස්සුන්ටත් අගේට physical pain එක විතරක් තියාගෙන ඉන්න තිබ්බ බං සරල විදිහට ජීවත් වුනා නංරෙද්දෙ කාර්මික විප්ලවෙන් පස්සෙ තමා මේ සේරම වෙනස් වුනේ
තියෙන physical pain ගෙන දෙන ප්රශ්න විසඳන්න mental pain වැඩි වෙන ක්රම හදාගත්ත දැන් විඳෝනව.
ඇත්තක් නැත්තෙත් නෑ .....
ඒත් ඒවා අමාරු නිසා තමා. මෙහෙම සිස්ටම් එක වෙනස් කරං තියෙන්නෙ .....
ඉස්සර උදේම නැගිටලා ඔය තියන වැඩ ටික කරන්නම ඕනෙ ... හරක් දක්කන්න .. කෑම හොයන්න යන්න .. ඒක හැමෝටම බැරි නිසා තමා මේ විදිහට වෙනස් කරං තියෙන්නෙ ..... දැං රස්සාවට ගියා පොඩ්ඩක් වැඩ කලා ගොඩක් අයිස් ගැහුවා .. පඩි ගත්තා. කඩේට ගියා. කෑම ගත්තා. කෑවා .. නැත්තං තමංගෙ දෙයක් කලා .. කෑම ගත්තා කෑවා . ලේසී ........ ඔයාට ඕනෙ මහන්සි වෙලා කෑම හොයං කන ජීවිතයක් ද? එහෙම එකකදි පව්ලටම කන්න කෑම හොයන්න උනොත් දවසකුත් මදිවෙයි සමහර විට .........
බස් වල කෝච්චි වල ගිහිං ආව වගේ නෙමේ. කිසි stress එකක් නෑ. ඉස්සර නං එක්කෙනෙක්ගෙ කුඹුරක වැඩ නං වටේ ඉන්න හැමෝම එනව උදව්වට. සල්ලි මොකුත් ඕන්නෑ කන්න දෙන්න විතරයි තියෙන්නෙ. ආයෙ ඒ අයගෙ වැඩ වලට අපිත් යනව. ඒ ජීවිතේ සිරාවටම මාර සැහැල්ලුයි බං මේ ක්රමේට වඩා 