A\L කෙලවුනු නිසා පලවෙනි පාර
ආවෙමි නුගේගොඩ පන්ති යන්න
බැහැරින් ආ නිසා මිතුරන් නෑ තාම
තනියමයි සිටියේ පන්ති තුල හැමදාම
අන්තිම පේලියක තනියම සිටිනා විට
දුටුවෙමි රුවැත්තියක් අපේ පන්තිය තුල
මොන මොනවාදෝ කල්පනා කරයි ඇය
ගණන් සදා අවසන් කොට
දැක්කාය ඇය මගේ ඇස් ඇත්තේ ඇය දෙසට බව
අහල බැලුවාය සැණේකින් මුහුණ...