1. owlX

    Quantum physics ගැන සිංහලෙන් ලියපු පොත් තියෙනව ද?

    Na machan.. YouTube balahan mula idqn igana gna puluwan
  2. owlX

    Let’s talk about Networking

    මචං CCNA 2 years විතරයි නේද valid. එහෙම නැතුව ඉගෙන ගන්න හොදම course එක මොකද්ද expire වෙන්නේ නැති.
  3. owlX

    help :'( gastric sinhalu

    එහෙම නෑ මචං. අනේ මංදා හැබැයි එක පාරම හැදුනේ බං. :(
  4. owlX

    help :'( gastric sinhalu

    බේත් අරන් අඩු උ‍නේ නෑ බං ඉවස ගන්න බැරුව හිටියේ. පස්සේ කිරි කැද එකෙන් ගොඩ ආවේ දැං දිගටම බෙහෙත් ගන්නවා මචං. :yes: කරුම ලෙඩක් :(
  5. owlX

    ඇයි බං IJTS/java institute එකට හැමෝම වගේ බනින්නේ ?

    මොන ලෝකෙද බං Java වලට degree තියෙන්නේ :rolleyes::rolleyes: ඔච්චර මෝඩ තීරන ගන්න එපා බං SE වල එකිනෙකට වෙස් subjects ගොඩක් තියෙනවා programming කියන්නේ ඒකේ එක දෙයක් ඒකෙත් java කියන්නේ එක lang එකක් විතරයි බං :confused: Oracle එකේ උන් දැක්කොත් අඩයි. (හෙද වෙලාව‍ට උන්‍ට සිංහල බැරි :P )
  6. owlX

    help :'( gastric sinhalu

    ඔව් බං බේත් ගත්තා ඒවා බොන ගමන් ඉන්නේ. වැඩි උනාම යෝගට් කන්න එපා කියනවා නේද මචං :confused: මේ දවස් වල කිරි කැදයි සුදු කිරියි බීලා තමා නැගිට්ටේ බං.. මේ ලෙඩේ හැදුනාම සසර කලකිරෙනවා :( :(
  7. owlX

    help :'( gastric sinhalu

    හම්මෝ මචං එපා වෙලා හිටියේ වැඩි උනම් පස්සේ කන්න බෑ. කන ඒවා වමනේ යනවා. Hospital නැවතිලා හිටියා දවසක් ඒත් වැඩිය වැඩක් උනේ නෑ. පස්සේ කිරි කැද එක්කින් ගොඩ ආවේ :love: Other Guy සහෝ කිව්වා injection එකක් ඩොක්‍‍ටර් විද්දා ඊ්ට පස්සේ ඒක. එ්කෙනුත් ශේප් උනා දැං කනවා කනවා තමා වැඩේ. හම්මෝ කරුම ලෙඩක් බං...
  8. owlX

    ඇයි බං IJTS/java institute එකට හැමෝම වගේ බනින්නේ ?

    Aluthen adahas dakawanna hithene na parana thread tika kiywapanko ethkota iwarane ina manusayange le picheneth nane..
  9. owlX

    Facebook Security : Never get Hacked

    Machan password eka hoyagathoth oka bypass karna puluwan. Google karahan python code ekak athi ape lankawe kollek liyapu Ann#1
  10. owlX

    Linux කට්ටිය එන්නලා...

    Slitaz kiyne pure linux kernel eka bn google krla blapan podak. 2. Ehema wada krne na machan 32bit 64bit walata amatharawa podi wenaskam thiynwa ewa wenas karla use krna wene. Debian ubuntu godak same fedora walata edi wenas wenwa.. Yum yum apt rpm deb :D
  11. owlX

    help :'( gastric sinhalu

    Mata gastric machanla :'( Hospital giyata wadak na bn un care krne na.. Adu wena behethak kiyapallako :'(
  12. owlX

    i7 / 8GB / battery-life 6 hrs laptop

    Goto Lenovo yoga. It's better i7 8GB 1GB Graphic. 8MB cache Also have 9 hours battery life.
  13. owlX

    google play ගැන.

    Lankawata google merchant account open karana ba. E hinda paid aps danwanm wena puluwn country ekka knk contact karala wade krna ona. Ads danwanm adbomb wage dana ona app eka 100,000k wage download karoth $9000k wage hambenwa
  14. owlX

    තවත් එකක්

    මචං උඹද හැදුවේ.. Unity ද? මගෙත් First app එක මේක :D PlayStore දැම්ම ද? ඇයි ඇයි A/L කරන උන්ට සද්ද දාන්න එපා හරිය..
  15. owlX

    සල්ලි ගරමු - Release 01

    එක සැරයක් මං කට්ටියට noob protection එකක් දාලා දීලා දන්නේ නැති උන් අහන්නේ නැතුව බොරුවට වැඩක් නෑ වැඩක් නෑ ලොකු show කිව්වා බං.. :P මං ඉතිං 'හා' කිව්වා :D
  16. owlX

    ElaKiri Programmer's Club

    මචං අනිවා පලවෙනි සෙට් එකට characters 4යි ද තියෙන්නේ? උඹ code එකේන් කරහන් character 4‍ට පස්සේ - add වෙන විදියට. එහෙම නිත්තම් ‍පොඩි function එකක් ලියපං පං අපේ characters තියෙන පිලිවලට most suitable data එක return කරන විදියට. මං නම් හිතන්නේ ඒක තමා හොදම දේ.. SQL එකක් වැඩිය වැඩ කරලා නැත bump මචං :oo:
  17. owlX

    A/ L වලින් පස්සේ ???????????

    IIT> NSBM > SLIIT > APPIT puluwanm OUSL karapan.. Habi patta amarui degree eka Bsc. Software eng hambene
  18. owlX

    A/ L වලින් පස්සේ ???????????

    What the fuck? Java what.. Un koheda bn degree denne.. ����

    No contents