ඒක බුද්ධ අදිශ්ඨානයක්. ඒක නවත්තන්න බෑ.
මම දන්නේ නැති හින්ද අහන්නේ තමාගේ ජීවිතේ ඊලග මොහොත වත් විශ්වාස නැති මොහොතක සම්බුද්ධ සාසනේ තව 2400 තියෙනවා කියල තියෙන්නේ
ඔය කතාව දුටුගැමුණු රජතුමාගෙ කාලෙ හිටපු රහතන් වහන්සේල එතුමාට කියල දෙන්න නැතුව ඇති නේද? අනේ අපරාදෙ එතුමා "මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන්" කියල යුද්ධ කළේ.![]()

මචං සියලු දේ අනිත්‍ය බව දේශනා කරපු බුදු රජාණන් වහන්සේ අදිෂ්ටාන කරනවද...සියලු දේ තමාට ඕනේ විදිහට නැති බව අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ නිත්‍ය වශයෙන් ගන්නවද ...මචන් අපිට දේවල් ගැන නිත්‍ය වශයෙන් කියන්න බැ ...අනික මේ අති උතුම් බුද්ධ සාසනේ අවුරුදු 5000 තියෙනව කියල මම දන්න විදිහට බුදු රජාණන් වහන්සේ කිසිම තැන්ක දේශනා කරලා නැ ...උන් වහන්සේ දේශනා කලේ මිනිසාගේ ආයුෂ අවුරුදු 10 දක්වා දුස්සීල භාවය හින්ද අඩු වෙන බව...
දුටුගැමුණු රජතුමා යුද්ද කලේ බලය වෙනුවෙන් නෙවෙයි මිත්‍රයා, අවන්කවම බුද්ධ ශාසනය වෙනුවෙන්.... ඉතිහාසයේ ලියවිලා තියන විදිහට එතුමා බලයට කෑදර රජතුමෙක් නෙවෙයි... එතුමා එළාර පරාජය කරලා එලාරගෙන් පැවත ආ ජන වර්ගයාට නිදහසේ ජීවත්වෙන්න අවස්තාව සලසල දුන්න කියලයි අපි අහල තියෙන්නේ... එතුමාගේ කාලෙත් බලයට කෑදර උදවිය තිස්ස කුමාරයව දුටුගැමුණුට එරෙහිව යුද්දයට පෙළඹෙව්වා... එත් එතුමාගේ බුද්ධිමත් ඥානයෙන් සහ මයිත්රියෙන් ඒ ප්‍රශ්න එතුමා ජයගත්තා... තමුන්ට එරෙහිව යුද වැදිච්ච තිස්ස කුමාරයා දෙමටමල් විහාරයේ හැංගිලා මල මිනියක් විදිහට ස්වාමින් වහන්සේලාගේ කරපිටින් විහාරයෙන් ඉවතට යද්දී දුටුගැමුණු රජතුමා ඒ ස්වාමින් වහන්සේලාට එරෙහිව ගිහින් තිස්ස කුමාරයව අත්අඩංගුවට ගත්තේ නැහැ... කිව්වේ තිස්ස උඹ ලජ්ජා වෙයන් ආර්යන් වහන්සේලාගේ කරපින් යන්න උනාට කියලයි...
ප්‍රභාකරන් එක්ක වෙච්ච යුද්දේ ජයග්‍රහණය කරා කියල කිව්වට සිද්ද උනේ ප්‍රභාකරන් සහ LTTE ප්‍රධාන මුල් ටික මරුන එක විතරයි... එතනින් එහා දමිල මිනිස්සු දිනාගන්න කිසිම බුද්ධිමත් වැඩපිළිවලක් රටේ ක්‍රියාත්මක උනේ නැහැ.... 88/89 ප්‍රේමදාසගේ ආණ්ඩුව JVP මුල්පෙළ නායකයින් මරල JVP එක පොළොවෙන් අතුගාල යන්න තරම් මර්ධනය කරා.. එත් අද වෙද්දී JVP එක පාර්ලිමේන්තුවේ.... විය යුත්තේ එයයි.. ප්‍රභාකරන් මරුන් කියල LTTE ඉවරයි කියල හිතනවානම් එක විහිළුවක්... ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියා විසින් නොමග යවපු LTTE එකට පක්ෂ දමිල මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදයට ගෙනල්ල එයාලට අවශ්‍ය නියෝජනය පාර්ලිමේන්තුවට ගෙනෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක උනානම් එදාට නැවත LTTE එකක් ඔලුව උස්සන්නේ නැහැ... JVP එක අද පිලිගන්නවා 88/89 එයාලට වැරදීමක් උනා කියල...යුද ජයග්‍රහණයෙන් පස්සේ උතුරේ මිනිස්සුන්ට යම් දේශපාලන විසඳුමක් ලැබුණානම් කාලෙකදී LTTE එකත් කියාවි ප්‍රභාකරන් එයාලව වැරදි පාරේ යැව්වා කියල...
දුටුගැමුණු රජතුමා එළාර මරල යුද්දේ දිනුවයින් පස්සේ එළාරගේ ජනතාව දුටුගැමුණු රජතුමාට එරෙහිව යහ පාලනයක් ගෙන්න හෝ තිස්ස කුමාරයා බලයට ගේන්න උත්සහ කරා කියල ඉතිහාසයේ කොතැනවත් සඳහනක් නැහැ... එය එසේ නොවුනේ දුටුගැමුණු රජතුමා එසේ වන්නට පුංචි ඉඩක්වත් තිබ්බේ නැති නිසයි...
බුද්ධියෙන් විමසා බලන්න...යුද ජයග්‍රහණයෙන් පසුව ප්‍රශ්නයට දීර්ග කාලීන විසඳුමක් හෙව්වනම් අද වෙද්දී උතුරේ දමිල ජනයා දකුණේ සිංහල ජනයාට වයිර කරන්නේ නැහැ... අපේ රටේ ත්‍රස්තවාදී සහ ජාතිකත්ව ප්‍රශ්නයක් තිබ්බ ... ඒ ප්‍රශ්නේ විසඳන්න තියන ක්‍රමවේදයේ ත්‍රස්තවාදී ප්‍රශ්නය වින්සදුවට ජාතිකත්ව ප්‍රශ්නය එතනමයි.... මහා කොටිය මරල සැණකෙළි දාන්නේ නැතුව ප්‍රශ්නේ ඉතුරු ටිකත් විසඳන්න උත්සහ කරානම් අදත් මහින්ද රාජපක්ෂ අපේ රට දිනු නායකයා... එත් එය එසේ වුයේ නැහැ...
දුටුගැමුණු රජතුමා අද ඉන්නේ කොතනද කියල දැනගන්න නම් සද්ධර්මාලංකාරය කියවන්න...
පහත් දේශපාලන අරමුණක් වෙනුවෙන් ශ්‍රී සම්බුද්ද ශාසනය පාවිච්චි කිරීමට තැත්කිරීම කොයි තරම් පවක්ද යන්න පළමුව සොයා බැලුවහොත් සංසාරයේ කවමදාකවත් මෙවන් ප්‍රකාශ කරන එකක් නැහැ මිත්‍රයා... ඔබ කරගන්නේ පාපකර්මයක්... බුද්ධ ශාසනය කව්රු ආරක්ෂා කරත් නැතත් තව වසර 2400 ක් ඉදිරියට පවතිනවාමයි... ඒ සම්බුද්ද ශාසනයෙන් නිර්වාන මාර්ගයට අවතීරණ වෙන්න පින ඇති ඇත්තන්ට මේ සම්බුද්ද ශාසනය මගහැරෙන්නේ නැහැ...
සම්බුද්ද ශාසනය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන ඔබතුමාලා මේ මහා පොළොවේ වාසය කරන සියලුම අන්‍යාගමිකයින් සමුල ඝාතනය කරත් බුද්ධත්වයෙන් වසර 5550 කින් ඔබ්බට සම්බුද්ද ශාසනය අරගෙන යන්න පුළුවන් ජගතෙක් මේ මිහිපිට නැහැ.. ඒ හින්ද පාර්ලිමේන්තුවට යන්න බුදුරජානන් වහන්සේගේ කරේ නැගල අපාගතවෙන පවු පුරවන්නේ නැතුව ඒ කාර්ය වෙනුවෙන් වෙනයම් වූ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න... දන්නේ නැත්තම් ආරණ්‍යයකට ගිහින් ඉගෙනගන්න... මේ සංසාරේ හරිම භයානකයි...
- හරි එහෙනන් කියන්නකෝ බලන්න දෙමළ මිනිස්සුන්ට දෙන්න තිබුන දේශපාලන විසදුම.....

අනේ ඇත්තද? එතකොට දුටුගැමුණු රජතුමා එළාරගෙ අනුගාමිකයන්ට දුන්න දේශපාලන විසඳුම මොකද්ද කියල කියන්නකෝ . කමක් නෑ ඒක කියන්න අමාරුනම් ඔය දෙවන ලෝක යුද්ධය කියන එක දිනුවට පස්සෙ නාසි කාරයන්ට දීපු දේශපාලන විසඳුම මොකද්ද කියලවත් කියන්න.
අනේ මහ ලොකු දේශපාලන විසඳුම. විසඳුමක් දෙන්න ඉස්සෙල්ල ප්‍රශ්නෙ මොකද්ද කියල ඉදිරිපත් කරපන්. ලංකාවෙ දෙමළ අයට දෙමළ වීම නිසාම තියෙන ප්‍රශ්නෙ මොකද්ද? ඉන්දියාවෙ දෙමළ අයට වඩා ලංකාවෙ දෙමළ අයට තියෙන ප්‍රශ්නෙ මොකද්ද? කැනඩාවෙ දෙමළ අයට වඩා ලංකාවෙ දෙමළ අයට වෙලා තියෙන අසාධාරණය මොකද්ද? ඕවට උත්තර නැතිනම් විසඳුමක් ඉල්ලන්නේ මොන මගුලකටද?