Gastric enne ponnayao kanne nethi wunama.
Welawata hondata kaapan.
කලු පූසා;18607645 said:hondata wathura beepan
sera dewilla kema kana eka adu karapan
piti walin hadapu reddawal kema adu karapan
tea plane tea youghurt thambili wage ewa bona kana eka adu karapan

ගැස්ට‍්‍රයිටිස් ගැන දැනගතයුතු කරුණු.![]()
www.aluth.com/2014/05/Gastritis.html
youghurt gastritis walata hoday bang
thambiliwalath upset ekak ne manghithanne
ඔවු බන් කපන් හොදට![]()
මං අහල තියෙන විදිහටනම් ගැස්ට්‍රයිටිස් වැඩියි නම්, කිරි ආහාර ගන්න එක එච්චර හොඳ නැහැ. තැඹිලි නම් කමක් නැහැ මං හිතන්නේ.
golden words from God.
bump

බේතක් ගනින් කෝකටත් හොඳයි නේ පස්සේ
ගෙදරදි උඹ වැඩි කහට තේ බොන්න එපා
සැර වැඩි කෑම කන්න එපා බන්
බඩේ අමාරුව වැඩීම උනොත් යෝගට් එකක් සුදු කිරි එකක්
බීපන් බන් පට ගල අඩු වෙනවා
පළතුරු එහෙමත් කාහන්
වෙලාවට කෑම කාපන් බන් ඕක වැඩි උනොත් වෙන වෙන
ලොකු ලෙඩත් එනවා

ඔව් බං බේත් ගත්තා ඒවා බොන ගමන් ඉන්නේ.
වැඩි උනාම යෝගට් කන්න එපා කියනවා නේද මචං
මේ දවස් වල කිරි කැදයි සුදු කිරියි බීලා තමා නැගිට්ටේ බං..
මේ ලෙඩේ හැදුනාම සසර කලකිරෙනවා![]()
![]()
මටත් පොඩි කාලේ තිබ්බා බන් පස්සේ හරි ගියා මට හොඳටම පොඩි
කාලේ වැඩි වෙනවා බන් පස්සේ ඔලුවේ කැක්කුමකුත් ආව
ඒකයි කීවේ බේතක් අරන් හොඳ කර ගනින් කියලා