1. dinuwije

    COVID19 Moratuwa මොරටුව

    පානදුරේ පදිංචි පොරක්.. තව lab 3කට ගිහිල්ලා Dispensary දෙකකටත් ගිහිල්ලා චොර කරලා
  2. dinuwije

    Ebay Items delivery

    Ebay නම් කීපයක් ආවා.. එක item එකක් order කරේ සැප්තැම්බර් 19, Deliver කරා 28.. seller courier කරලා එවලා වැඩිපුර අය කරන්නෙත් නැතුව.. Ali express ඒකෙන් ජූලි 30දාපු එකක් තාම නැහැ.. tracking කියන්නේනම් අගෝස්තු 24 ලංකාවට ආවා කියලා.. මම හිතන්නේ බොරු වෙන්න ඇති
  3. dinuwije

    විකට නළු ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ථ වෙයි..!

    Sure da?? eeye duwa daala thibuna FB wala Thaththa saneepen gedara innawa kiyala
  4. dinuwije

    Looking for private villa with swimming pool

    Mage Villa ekanam Thiyanawa...Seethala Hatton wala...Watawala....Natural Pool ekakuth thiyanawa...habayi Room ekata private nemeyi....habayi 3rd Fully booked macho...2nd hari 4th harinam ganna puluwan..seethalayi ehe me dawas tike wassath ekka...20 Celcius wage thiyenne dawasema...
  5. dinuwije

    Looking for private villa with swimming pool

    kawadatada baluwe??
  6. dinuwije

    එල්ලෙන සිවිලිම ත්‍රෙඩ් එක

    අර එල්ලෙන සිවිලිමක් තනියම ගසාගන්නා හැටි දාලා කිරියේ යාලුවෙක් දාලා තිබුනා ත්‍රෙඩ් එකක්... දැන් හොයාගන්න බැහැ... කවුරු හරි දන්නවද හොයන විදිය?? Search කරත් ආවේ නැහැ TIA
  7. dinuwije

    ලංකාගමට දැන් මාර සැලකිලි නේද බං?😁😁😁

    තොගේ මහෙවුන් ටික තමයි Indonesiyaawe හෝටලේක පින්තුර දදා වැලලෙන්න හැදුවේ...අර පුන්චිඅම්මා මස්තානුයි,බුරු පුතානොයි තමයි...
  8. dinuwije

    ලංකාගමට දැන් මාර සැලකිලි නේද බං?😁😁😁

    ඉතින් ගොනෝ තොපිල පහුගිය දවස් ටිකේ ෆොටෝ දදා වැලලෙන්න හදපු හෝටලේ දැන් නැද්ද කියපන් පුක නොදී
  9. dinuwije

    සිංහල google input tools

    හරි බලන්නම්
  10. dinuwije

    ලංකාගමට දැන් මාර සැලකිලි නේද බං?😁😁😁

    ආ හදන්නද ඉන්නේ හෝටලේ ?? අර පහුගිය දවස් ටිකේ ෆොටෝ දදා නැහිච්ච හෝටලේ දැන් නැද්ද??
  11. dinuwije

    සිංහල google input tools

    ලිස්ට් එක ආවම english වචනේ මවුස් එකෙන් select කරනවා....ටිකක් පුරුදු උනාම හරි
  12. dinuwije

    සිංහල google input tools

    හරි මචන් වැඩේ හරි එකෙන් type කරන්නේ....උදව් කරපු හැමෝටම පින්
  13. dinuwije

    සිංහල google input tools

    තැන්ක්ස් වේවා මචං.. මම බලන්නම් මේක
  14. dinuwije

    සිංහල google input tools

    සිංහලෙන් type කරන්න ලැප්ටොප් එකේ task බාර් එකට install කරගන්න google input tools කොහොමද දා ගන්නේ?? Phone ඒකෙන් පුළුවන් එත් ලැප් එකට සෙට් වුනේ නැහැ.. දිග ලියුමක් තියනවා type කරන්න සිංහලෙන් TIA
  15. dinuwije

    පානදුර කෑම කන්න කඩයක්

    ලක්රස.. ලොක් down කාලේදී ඔක්කොම වහ ගෙන ඉද්දි deliver කරලම දුන්නේ ලක්රස... ඒකට සලකන්න මම දිගටම ගන්නේ මෙතනින්.. කෑමත් රසයි
  16. dinuwije

    Wifi signal repetaer

    kochchara Durata Boost wenawada machan??
  17. dinuwije

    සාරංගට එක වගේ පෙනුන උමාලි සහ දිනක්ෂි

    නෑ නෑ... ඒකෙ machines කරන්නේ හරි මෙහෙ local distributor හරි ඒකිගේ තාත්තා... හරියටම මතක් වෙන්නෙ නෑ දැන්

    No contents