1. pawusi

    හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු

    අපෝ ඒකේ මම බාගයයි බැලුවේ.ගොන් ජෝක්ස්.කිසිම තාත්වික බවක් නෑ.:no:
  2. pawusi

    හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු

    අපෝ හෝල් වලට යන්ඩ මට බෑ heta dennam reviews :P
  3. pawusi

    මං නිර්භීත නිළියක්... දුක් විඳින කාත්තාවන්&

    මෙයා චන්දෙන් පරදිනව..නාම යෝජනා ලැබෙයිද කියලත් මට නම් සැකයි.
  4. pawusi

    හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු

    ela ela ඉංගිල්ෂ් සබ් ඇති නේද?:yes: මේ මොන හුයන්නක්ද:growl:
  5. pawusi

    හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු

    අෆෝ සීනී බෝල කතාවක්ද?:growl:ඒවත් එපා.හිටපන් ඒවත් එපා කියල පෝස්ට් එක එඩිට් කරන්ඩ ඕනේ.
  6. pawusi

    හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු

    බලල හොඳ නැති වුනොත් තොපි සේරටම මම හෙණ ප්‍රාර්ථනා කරනව.:growl:තව නාම යෝජනා මොකුත් තියෙන්වද?:rolleyes:
  7. pawusi

    හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු

    ඉතින් සොට්ටෝ මේකේ 1 බලන්නේ නැතුව 2 බලල වැඩක් තියෙයිද?:confused:හොඳද ෆිල්ම් එක?
  8. pawusi

    හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු

    හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු හොඳ, අලුත් (2012-2013) ,කුණුහරුප නැති , ගොන් ඇක්ෂන් සුපර් මෑන්ස්ල නැති,බොළඳ නැති, රොමෑන්ටික් ගනයේ චිත්තර පටියක නමක් දෙකක් කියපන්කෝ. හින්දි , ඉංග්‍රීසි ,තෙළිඟු ඕනෑම භාෂාවක එකක්:dull:
  9. pawusi

    දෙමෙළ්ලු ලංකාවට අකේපුරින්ඩ දඟලන හැටි

    දෙමෙළ්ලු ලංකාවට අකේපුරින්ඩ දඟලන හැටි N2FpUMwN8Rk ukcUEPhEufk අපේ උන් එකමුතු මදි.මුන්ට පේන්ඩ සිංහල මිනිස්සුත් උද්ගෝෂනය කරන්ඩ ඕනේ.:angry:
  10. pawusi

    ඩේවිඩ් මත්තැයින් ලන්කාවට ආවයි කියන්නෙ

    අයියෝ සිරිසේන කිව්වලු
  11. pawusi

    Channel 4 ඊයේ දාපු අලුත්ම video එක

    Channel 4 ඊයේ දාපු අලුත්ම video එක අපිට අපේ ප්‍රශ්න විසඳගන්ඩ දෙන්නෙ නැතුව මුන්ට සල්ලි දීල වීඩියෝ කරව ගන්නේ දෙමල කොටි හැත්ත. YlBnLMGglQ0
  12. pawusi

    සුරගුරු තුමා සිය වක්‍රය අරඹයි.පලාපල....

    කාරුණික දැනුම්දීමයි... පුද්ගලික පණිවුඩ සඳහා පිළිතුරු සැපයීම 2006-2011 කාලයේ ඇළකිරියේ ලියාපදිංචි අවම වශයෙන් පෝස්ට් 1500 ඉක්මවූ සාමාජිකයන් හට පමණක් බව කරුණාවෙන් සළකන්න.
  13. pawusi

    සුරගුරු තුමා සිය වක්‍රය අරඹයි.පලාපල....

    ඊළඟ ගුරු මාරුවෙන් පස්සේ ගුරු රටේ ලොක්කගේ අයස්ථානේ උච්ච වෙනව.ගුරු කියන්නේ ලොක්කගේ මේ වෙලාවේ යන දශා අධිපති.ඉතින් තවත් මොන කතාද:no:
  14. pawusi

    සුරගුරු තුමා සිය වක්‍රය අරඹයි.පලාපල....

    තව ටිකක් කල් ඇරල පිරිසිඳුවට කෑම හදන ජෙනුයින් හෝටලයක් පොඩියට දාපන්.එක්ස්පීරියන්ස් නැති හොඳට රහ තේරෙන සේවකයෙක් දෙන්නෙක් ගනින්.කේන්දර වලින් ඕන්නම් ඒක සෙට් කරල දෙන්නම්.
  15. pawusi

    සුරගුරු තුමා සිය වක්‍රය අරඹයි.පලාපල....

    ඒ හොට්ටේ බොක්ස් එක හැමදාම පිරිල.තාම මොනවද එවල තියෙන්නේ කියල බලන්ඩත් බැරිවුනා.:rofl:
  16. pawusi

    සුරගුරු තුමා සිය වක්‍රය අරඹයි.පලාපල....

    පරණපෙම කිව්ව විතරයි මූ උන්ට මිස් කොලුත් ගහල ඉවරයි.මුන් කවද හැදෙයිද මන්ද:lol:

    No contents