1. wca

    රස්සවෙන් නොකියා අයින් උන නිසා නඩු දාලා.......

    Agrement එකක් නැත්නම් ඒක ඉල්ලගනින් ඉස්සෙල්ල සල්ලි ගෙවන්න ඉස්සෙල්ල. .කහන සල්ලි නෙවෙයිනේ නිකන් පුදන්න අනෙක ප්රොබේෂන් එකකදී කොහොමද එහෙම කියන්නේ කොම්පැනියට වගේම ඌ ටත් අයිතිවාසිකමක් තියෙනවා ඕන වෙලාවක අයින් වෙන්න .නැත්නම් හදිස්සියෙකින් ප්රොබේෂන් ඉවරවෙද්දි කොම්පැනිය .ඌ එපා කිව්වොත් ඒකටත් කොම්පැනිය...
  2. wca

    රනිල්ට කොච්චර චන්ද ප්‍රතිශතයක් ලැබෙයිද?

    රනිල් මෝඩ පුතනෝ ඔක්කොම එකතුකලොත් හම්බවෙන්නේ ලක්ෂ 40 වගේ ගානක් මේ ගාන තමයි ඔය දෙන්නට බෙදිලා යන්නේ
  3. wca

    BYOB place එකක් දාන්න අවශ්‍ය නීතිමය පැතිකඩ මොකක්ද?

    ලංකාවේ නිතිය අනුව විකුනන්න තමයි ලයිසන් ඕනේ ඕන තැනක බොන්න පුළුවන් හැබැයි රෙස්ටුරන්ට් එකට ලිකර් වික්ක කියල invoice එකක් දෙන්න බෑ හැබැයි බයිට් වගේ අනෙක් දේවල් බිල් කරන්න පුළුවන්
  4. wca

    ජේවීපී කරපු විනාස

    88/89 විකුනන්න බෑ අරගලයෙන් පස්සේ දැන් රැල්ල හැදිලා ඉවරයි ලපයට මොන බයිලා ගැහුවත්. වෙන ඒවා හොයාගන්න වෙනවා ලපය ජනාධිපති උනාම ඌගේ දුර්වලකම් හොයාගෙන
  5. wca

    මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්..⚡

    කමක් නෑ ඉතින් කෙලවෙලා ගියත් බහුතරගේ කැමැත්තනේ
  6. wca

    අම්මෝ අම්මෝ බොහොම ස්තුතියි ඉක්මනට ඇවිල්ල දැනුවත් කලාට

    පොනිල්ට රේගු ,දේශීය අදායම් එකේ කඩේ යවන්න එකෙක් හොයාගන්න බැරි වෙලා වෙන්න ඇති තුනම එකට කරලා සුරාබදු එකෙක් අමාරුවෙන් හොයාගෙන ප්‍රෙස් රිලීස් එකක් දුන්නේ
  7. wca

    හොද job එකක් , ඉන්න ගෙයක් , වාහනයක් තියෙනවානම් කවුරු ජනාධිපති වුනත් අපිට මොකද

    උබ කොම වෙලාද හිටියේ පහුගිය ටිකේ .මෝඩ ගෝට එහෙම කරල බෑ කියල ප්‍රක්ට්‍රිකල් කලා පහුගිය ටිකේ
  8. wca

    සජිත් ට 40% පනින ලකුණු !

    ඕක හොදටම දන්නේ ධම්මිකය .ඌ කිව්වා දිනන්න බැරිනම් එන්නේ නෑ කියල ඒ වගේම අන්තිමට මාරු උනා .22 බලාගන්න පුළුවන් එතකල් කට්ටියටම ස්වයන් වින්දනයක් ගන්න පුළුවන් හරියට රු 40 ටිකට් එකක් අරන් කෝටි ගාන අදුන වහේ ප්‍රතිපල එනකල්
  9. wca

    ඇමති මන්ත්‍රී ලා දැන් මොන බයිලා ගැහුවත්..

    ඇමති මන්ත්‍රී ලා දැන් මොන බයිලා ගැහුවත් මුන්ට තියෙන ආණ්ඩුවේ වැරදි පෙන්නේ චන්දෙ ලංවෙලා නැතව ආණ්ඩුවක් තියෙද්දී ඕව මතක් වෙන්නේ නෑ ඔක්කොම වරප්‍රසාද අරගෙන ඉවරවෙලා තමයි එලියට ඇවිත් බයිලා ගහන්නේ.
  10. wca

    කෝටි ගාණක සුපිරි බයික් කුරුණෑගලදී හදිස්සියේම පොලිස් භාරයට

    පදින උන්ගේ මොලේ තමයි .ආපු සයිලන්සේර් එකලු .මුන් හිතන්නේ engine කපැසිටි වැඩි වෙනකොට සද්දෙත් වැඩි වෙනවා කියල
  11. wca

    දුම්රිය නවතා කෑම ගන්න ගිය කතාවේ ඇත්ත

    ඔහොම තහනම් ඒවා කොච්චර තියෙනවද හිතගත්තුව .එහෙම බැලුවොත් ඩ්‍රයිවර් සිග්නල් නැතිවෙලවට සමහර සිග්නල් කණු ලග intercom ෆෝනේ ලයින් තියෙනවා බැහැල ගිහින් කතාකරන්නේ පාලක මදිරියත් එක්ක ඔය කියන විදියට ඒකත් බැනේ මිනිස්සු හදාගත්තුව . කොටින්ම හොරකම් කිරීමත් තහනම්නේ ඔය කෙරෙන්නේ ජයටම .ඒ මිනිහ කෑම එකක් ගන්නේ කියල...
  12. wca

    කෝච්චිය පාර මැද නවත්වා රියදුරු කෑම ගේන්න යයි.. වාහන පෝලිමේ..

    උබලට කෑම එකක් ගත්තොත් තමයි මෙතන රෙද්ද උස්සගෙන එන්නේ .බස් කාරයෝ විට ගන්න කෑම ගන්න තෙල් ගහන්න පැය ගණන් පාරවල් වල කොටනවා වගේ වගක් නෑ
  13. wca

    රැඩිකල් මුස්ලිම් උන් නැත්තෙ ඇයි?

    ඔකුන්ගේ ආගමේ නිදහසේ හිතන්න දෙන්නේ නෑ සරලව කිව්වොත් ඕකුන් ඕනෙම එකක් හරිද වැරදිද කියල බලන්නේ කුරානයට අනුව නැතුව විද්‍යාවට අනුව නෙවෙයි .
  14. wca

    ඇමරිකාවට ගෙන්න ගන්න කට්ටඩියෙක් අවශ්‍යව ඇත

    ඉතින් හිතාගනිල්ලකෝ ඇමරිකාවේ ඒකාල ලංකාවේ එකාලට වීස දීල තියෙන උන්ගේ හැටි.හරිනම් වීස කැන්සල් කරලා ලංකාවට එවන්න ඕනේ .අනෙක කට්ටඩිය වීස හදාගන්නත් ඕනේ .ඌට වීස හදාගන්න පුලුවන්නම් උබේ වැඩේ නෙවෙයි මෙලහකට ඌ ඇමරිකාවේ
  15. wca

    නව හමාස් නායකයාවත් මරා දමනවා - ඊශ්‍රායලය⚡📛

    තම්බින්ට පුදුම fun එකක් දෙන්නේ මේ ඊශ්‍රායල් කාරයෝ
  16. wca

    රෂියන් බඩු ආවට තාම බැලූ පස්සේ ගහන්නම්ලු - මිට ටෙහෙරානය

    හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ටෙහෙරානය අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට පිළිතුරු ලබා දෙනු ඇතැයි ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් පසුගියදා ප්‍රකාශ කළේය. නමුත් මැද පෙරදිග කාලාපයේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය හෝ පවතින යුදමය තත්වය පුළුල් කිරීමට තම රටට කිසිම අවශ්‍යතාවයක් නැතැයි ඉරාන...

    No contents