1. wca

    සිංහලුන්ට මෙන්න අඩුවට කම්පියුටර් චෙයාර් එකක්..

    පේජ් එක ඊයේ පෙරේද අටෝපු එකක් නේද ?
  2. wca

    Discover 100 fuel consumption උදව්වක්

    කොච්චර දුවලද ? ඔක්කොම කරලා හරි ගියේ නැත්නම් ගොඩක් වෙලාවට බෝර් කරලා ඇති .එහෙමනම් මුකුත් කරන්න බෑ එක්කෝ ස්ලිව් එකක් ගහන්න , නැත්නම් බෝර් එකක් තියන්න වෙන්නේ බෝර් කරලනම්
  3. wca

    අධිකරණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි..හාමුගේ ප්‍රකාශයට දැඩි විරෝධය...

    ඔය එකෙකුත් විහිලු කරලා පෝලිම් හැදුවේ මේකේ .
  4. wca

    water bill deසිගෙ පුත්තු

    (මීටර් රිඩින් එක හරිනම් ගාණ හරි ඒක ගෙවන්න ) උබල ගේට්ටුව වහල තිබ්බනම් ඕකුන් කෙලවෙන්නම බිල ලියල යනවා .එනමාසේ එන දවස හරියටම ඌට කියල බිල හදල ගෙවල දාන්න මේ මාසෙට වෙනදට එන ගාන විතරක් ගෙවල දාන්න .ඕක හදාගන්න මහන්සිවෙනවට වැඩිය එනමාසේ correct කරගන්න වැරදියට හදලානම්
  5. wca

    BIA එකේ airplane බලන්න පුළුවන් ද?

    ප්ලේන් බලන්න ඕනේ නම් හවසට කටුනායක මිගමුව පාර ලගට යන්න .රන්වේ එක ලග ලයිට් පෙලට හිටෝලා තියෙන තැන හිටියනම් හොදට බලන්න පුළුවන් .හැබැයි takeoff එකක් නම් බලන්න බෑ
  6. wca

    කොස්තාපල්ලා හැප්පූ බස් රියදුරා අත්අඩංගුවට

    මේකේ පොලිස් කාරය wrong සයිඩ් ගිහින් නේද ? කොස්තාපල්ලා හැප්පූ බස් රියදුරා අත්අඩංගුවට (කේ. බුද්ධික කුමාරසිරි) මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු යතුරු පැදියක ගමන් කරමින් සිටියදී දික්හැතැප්ම ප්‍රදේශයේ දී...
  7. wca

    ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන නීති වලට අනුගත වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි - ජනාධිපති

    ට්‍රම්ප්ට තැබූ වෙඩිල්ලට ජනපති කම්පා වෙයි (අංජුල මහික වීරරත්න) ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ට්‍රම්ප් නිරුපද්‍රිතව සිටින බව දැනගැනීමෙන් සහනයට...
  8. wca

    පුතුගේ උපාධි ප්‍රදානෝත්සවයට UK යන්න සැරසුණු OICට වුණු දේ - දාපු සෙල්ලම් ඔක්කොම CCTV එකේ

    උබල පෙට්ටි කඩේක හරි බිස්නස් කරනවානම් මේ ජම්බු දීපයේ අනිවාර්යෙන් CCTV ගහපල්ලා සල්ලි බලන්නේ නැතුව .ඕක තිබ්බේ හින්ද ටිකක් හරි ශේප් නැත්නම් පොන්න පොලිස් කාරයෝ ඕක කරකෝනවා අරුට කෙලවෙලා යන්නම
  9. wca

    වැඩවර්ජන ජෙප්පො හොම්බෙන් යද්දී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙස බිංගිරිය EPZ දෙවන සහ තුන් වන අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ

    ආයෝජන කලාපය සම්පූර්ණයෙන් නිම වීමෙන් පසු ඇමරිකන් ඩොලර් මිලියන 2600ක අපනයන ආදායමක්. රැකියා අවස්ථාවන් 75,000ක්. 2018 වසරේ දී බිංගිරිය අපනයන වෙළඳ කලාපය බිහි කිරීමට කටයුතු කළා. අද එම කලාපයේ පළමු කර්මාන්ත ශාලාව විවෘත වන දිනයයි. "ඕකගේ දෙවෙනි එක එන්නේ 2048"
  10. wca

    13-15 AMP දාල ගහන්න

    15A කරලා ගෙදර කරන්න වැඩක් තියෙනවද ?සල්ලි තියෙන කොට ඔය මල විකාර හිතෙනවා
  11. wca

    මුන්ට ඉල්ලීම් ලැබිලද හාල්පාරුවන්ට

    දුම්රිය වර්ජනය අවසන් (යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක) දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (11)දා මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට තීරණය කළ බව මීට සුළු මොහොතකට පෙර දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස්...
  12. wca

    මේ වීඩියෝ එකේ කියනව රෝලර් සෙට් එකට ග්‍රීස් ගාන්න එපා කියල

    ලංකාවේ ඒකාල බයිසිකල් හදන්න ගියහම ඕන එකටයි නැති එකටයි හැම එකකටම ග්‍රීස් ගානවා .ඕකුන්ට බයිසිකලේ අරන් යන එකාටත් පොඩ්ඩක් කලිසම ගැලොව්වොත් බිජ්ජෙත් ග්‍රීස් ගානවා ලොවෙත් ගෙවෙනවා කියල එහෙම උන් ටිකක් .
  13. wca

    පැන්ෂන් අයට Debit Card එකක් දෙන්න බෑ කියනවා බැංකුවෙන්

    නෑ බන් මූට හරියන්නේ භාණ්ඩ හුවමාරු ක්‍රමය සල්ලි,බැංකු එපා
  14. wca

    පැන්ෂන් අයට Debit Card එකක් දෙන්න බෑ කියනවා බැංකුවෙන්

    එහෙම දෙන්න බැරි නම් උබ account එකක් open කරලා ඒකට ATM කාඩ් එකක් අරන් හැම මාසෙම පෙන්ෂන් එක ඒකට දාල අම්මට කාඩ් ඒක දීපන් (උබව අම්මට ෂුවර් නම් ).මාසෙට එක පාරයි නේ ගාටන්න වෙන්නේ
  15. wca

    J.V.P එකට ජන්දේ දෙනව කියනවා මගේ නෑ අය

    ලංකාවේ දේශපාලකයෝ හොදටම මිනිස්සු ටික කොටවල තියෙනවා ඒක කරතියන් දැන් උන් දුවනවා.මෙච්චර රටටම කෙලෝලත් තාම පරණ සෙට් එක හොදයි හොදයි කියනවා
  16. wca

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි..

    https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B6%BA%E0%B6%B8-%E0%B6%AD%E0%B7%80%E0%B6%AD-%E0%B6%B4%E0%B6%A7%E0%B6%BD%E0%B7%80%E0%B6%BD%E0%B6%BD%E0%B6%9A/1-654646
  17. wca

    පියුමි හංසමාලිගේ බැංකු 8ක ගිණුම් 19ක් ගැන අධිකරණ නියෝගයක්..⚡📛

    රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද බී.එම්. ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක...

    No contents