ඕක මල වාතයක් .මම නම් නිකන් කරලා දෙන්නේ සල්ලි ගන්නේ නෑ මොකද ගන්න කොටම කියනවා වැඩ වැඩියි හෙමිහිට බලල දෙන්නම් කියල අරන් උන්ටම එපා වෙලා ආයේ ඉල්ලන් එනකොට වෙන තැනකින් කරගන්නම් කියල ඒකත් වාත කරලා අරුට එපාවෙලා ඉන්න ගානට අපුවහම තමයි දෙන්නේ ආයේ ලොවෙත් එන්නේ නෑ