මුළු ණය බිලියන 100න් දැන් ගෙවන්න ඕනේ බිලියන 83යි ද ?

wca

Well-known member
  • Nov 14, 2017
    2,862
    5,121
    113

    ලංකාවට ඩොලර් බිලියන 17ක වාසියක්


    image_a5d0e2a388.jpg

    (අංජුල මහික වීරරත්න)
    ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්‍රි මහතා සඳහන් කළේය.
    එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමට ද මෙම තත්ත්වය ඉවහල් වන බව අමාත්‍යවරයා පැවසීය.
    අලි සබ්‍රි මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
    " සම්පූර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයා දී ඇති යම් කාල පරාසයක් තුළ බව පැවසිය යුතුයි. සමස්ත ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු කරගත යුතුව තිබෙනවා. එසේම දැනට විදේශ ණය සඳහා ගෙවන පොලිය දළ ජාතික නිෂ්පාදනයෙන් 4.5%ක් දක්වා අඩු කර ගත යුතුයි" යනුවෙන් ද විදේශ අමාත්‍යවරයා කීය.​

     
    • Like
    Reactions: Solo Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,785
    47,808
    113
    බිලියන 8ක් රනිල් ගිය අවුරුද්දේ ගත්තා
    වැටෙන්නේ ගෝඨාගේ නමට 😄
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,799
    113
    ජන්ද ව්‍යාපාරෙට තව ටිකක් ගන්න වෙයි හැබයි
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    2,650
    3,776
    113
    That's the real question: why the fuck don't they do a proper audit on this and get the money back from the people who authorised the money to spend on useless projects?
    මම රජයේ සේවකයෙක් විදිහට දන්නව අපේ ගවර්මන්ට් ඔඩිට් එක කොච්චර අකාර්යක්ෂමද මෝඩද කියල. ඕකුන් ඔඩිට් කරොත් තව මිලියන් ගානක් කාල කරපු මගුලකුත් නැතුව තියෙයි.
     
    • Like
    Reactions: bladeable

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,785
    47,808
    113
    මම රජයේ සේවකයෙක් විදිහට දන්නව අපේ ගවර්මන්ට් ඔඩිට් එක කොච්චර අකාර්යක්ෂමද මෝඩද කියල. ඕකුන් ඔඩිට් කරොත් තව මිලියන් ගානක් කාල කරපු මගුලකුත් නැතුව තියෙයි.

    එතකොට විගණනය කරන්න එපා කියලද උබ කියන්නේ 😄
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    2,650
    3,776
    113
    එතකොට විගණනය කරන්න එපා කියලද උබ කියන්නේ 😄
    කරත් වෙන දේ ගැන මම කීවෙ. විගණන දෙපාර්තමේන්තුව ලංකාවෙ අකාර්යක්ෂමම රාජ්‍ය ආයතනයක්. නැත්නම් ඇත්තටම ඕව අමුතුවෙන් විගණනයක් කරන්න දෙයක් නෑ. මේවෙනකොට අහුවෙලා තියෙන්න ඕන.
     
    • Like
    Reactions: poopoo