ඔයාට ඕනේ රාජ්ය සේවය හදන්න වගේ අදහසක් නම් ඕක හොදයි .වැඩක් කරගන්න ඕනේ කෙරෙන්නේ නැත්නම් පගාවක් ඉල්ලනවානම් අල්ලස් එකට අල්ලලා දෙන්න හබැයි ඔයාගේ වැඩේ කෙරෙයිද දන්නේ නෑ ආයේ. ඒක හින්ද වැඩක් කරගන්න තියෙනවනම් කියක් හරි දීල මේ මුතු අටේ වැඩේ කරගන්න එක තමයි හොදම වැඩේ