මොනවා උනත් මේ කාලේ රටවල් වලට ගහනවා කියන එකත් මේ youtube කාරයෝ කියන තරම් ලේසි නෑ කියල තමයි දවසින් දවස ඔප්පු කරන්නේ .ඔය කාව ,මාවා වෙයා කියකිය වෙපන්ස් පෙන්නුවට යුද්දෙකට ගියහම රෙද්දේ රෙවෙන්නේ .පේනවනේ රෂියා යුක්රේන් ,යිශ්‍රයල් පලස්තීන ,ඔක්කොම එක වල්ලේ පොල් .