මචන් ඕව දෙන්න එපා ඕකුන් රස කාරක දාල නෑ කියන්නේ ලංකාවේ නිතිය අනුව .මොකද අපි දන්නවනේ මෙහෙ නීති යල්පැනගිය ඒවා updated නෑ කියල එකෙන් තමයි ඔය හොර හැත්ත ගේම ගහන්නේ උසාවියකට ගියත් මුකුත් කරන්න බෑ.උසාවි වලින් තීන්දු දෙන්නේ පවතින නිතිය අනුව එක්දහස් අටසිය ගණන් වල නීති තමයි තාම දුවන්නේ. ඒකාලේ ඔය විස...