තෑගි ඔප්පුවකින් ලිව්වොත් cancel කරන්න පුළුවන් ලේසියෙන්.
සින්නක්කර විදිහට ලිව්වොත් නඩු කියන්න වෙනවා. ලේසියෙන් ගන්න හම්බෙන්නෙ නෑ ජීවිත භුක්තිය තිබුන උනත්. දරුවෙක්ට කියල වෙනසක් නෑ මම හිතන විදිහට. හැබැයි ආදායම අරගෙන මැරෙනකම් තමන්ට නිදහසේ තනියම උනත් ඉන්න පුළුවන්. දෙගොල්ලම කැමතිනම් cancel කරලා දාන්න පුළුවන්.