ඇහැට ඇහැක්- ලෙකම්ට ලේකම් ගත්ත.
තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වේ..
එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම මහලේකම් තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට එක්වීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ මහතා සමඟ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකු වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ආන්ඩුවට එක් වන බවට වාර්තා...