ජෝශප් මයිකල් පෙරේරා ආණ්ඩුවට

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ජෝශප් මයිකල් පෙරේරා ආණ්ඩුවට

    හිටපු ඇමති ජෝශප් මයිකල් පෙරේරා අද ආණ්ඩුවට එක්වීමට නියමිතයි.
     

    N Cap

    Member
    Dec 8, 2014
    40
    6
    0
    Colombo, Lk
    10846276_10152692511546704_2597913703613632670_n.jpg
     

    suji34

    Member
    Oct 14, 2014
    57
    0
    0
    anthimata api thamai modayo wenne.okkoma paninne depaththema bokka denna wage hiti unne.issarahatath ekekwath sure naha.
     

    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0

    ජනාදිපතිවරනෙන් පස්සෙද බන්:angry:....එනවා කිව්වට එකෙක්වත් නෑනෙ....අන්තිමට තිස්ස අත්තන්යකත් ආන්ඩුවට ගියා........ උබලාගෙ පඩ හඩ විතරයි ගද නෑ :D :D...... මුන් අරන්ද පොදු විපක්සෙ ආන්ඩු ගන්න යන්නේ....මල්ශලා මොන බඩුද බන්.....
     

    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    මයිත්‍රි දෑනටමත් කුනු බක්කියට විසික් වෙලා ඉවරයි බන්....හෑබෑයි....මේ යනවිදියට මිනිහත් 7 වෙනිදා කියයිද දන්නෙ නෑ මහිදට support කරනවා කියලා
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,675
    5,522
    113
    රටට ඕන එකා ජානදිපති කිරීමේ බලය තියෙන්නෙ මහජනතාව අතේ බව මහජනතාව තේරුම් ගන්නවා නම් කවුරු ආවා ගියත් කමක් නැහැ. ජන්ද පොලට ගියාම ලොකු පොඩි හැම කෙනෙකුටම තියෙන්නෙ එක ජන්දයයිනේ.

    Issuwe FB
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    මහින්ද මාමි හරිම නපුරුයි අම්මේ!
    1. පනදාගෙන පොදු අපේක්ෂකයාට කඩේ ගියාට අපි පැරදුනානේ අම්මේ.
    2. ආපු අය අපේ අල්ලස් සල්ලිත් අරන් ආයිත් ශ්රීලනිපේටම ගියා අම්මේ.
    3. මයිත්රී අංකල්ට යූඇන්පීය අකමැති නිසාත්, ජේවීපීයත් එන්නෙ නැති නිසාත් මේ පාර හරියට පෝස්ටර්ගහන්නවත් වුණෙ නෑ අම්මේ.
    4. අබේසුන්දර නැතත් සුධර්මන් විමසුමෙන් අපිව හම ගහනවා අම්මේ.5. මංගල යයි කියලා අපි ඌට ගහපු මඩත් දැන් අපිටම රිටන් වුණා අම්මේ.
    6. රංජන් ආයිත් බලු වුණා අම්මේ.
    7. රෝහිතට අහසට යවන්න දෙන්න තිබුනේ අනිත් චන්ද්රිකාව අම්මේ. (චන්ද්රිකා ඇවිත් ඔක්කොමවැනසුවා අම්මේ).
    8. මයිත්රීගේ සහෝදරයෝ වැඩි නිසා සහෝදර සමාගම මඩත් වැදුනේ අපිටමයි අම්මේ.
    9. මයිත්රීට විපක්ෂේ පන දෙන්න හිටියට ඊළඟ මහමැතිවරණෙදි අපි බෙදිලා ඇනකොට ගන්නවා අම්මේ.
    10.වේදිකාවෙදි අපේ නායකයින් කිව්වේ එකිනෙකට පරස්පර කතා නෙ අම්මේ.
    11. ලොම් හැළුණ හෙළු උරුමෙ ගත්ත එකත් අපරාදේ අම්මේ. (රතන සාදු අවුරුදු 6 ක් ගැනකියලා අපිව කෑවා අම්මේ.)
    12. බාහු, මනෝ, සාලි, රහුමාන්, රවී වේදිකාවට අරන් මෛත්රීපාලනයක් ගැන කිව්වට වැඩක්වුණේ නෑ අම්මේ.
    13. අපිම හදාපු ජනාධිපති ක්රමේ අවලංගු කිරීමම සටන් පාථෙ කළාට වැඩක් වුණේ නෑ අම්මේ.
    14. ෆේස්බුක් එකේ කොච්චර කෑ ගැහුවත් අපේ උන් ඡන්ද පොලට ගියේ නෑ අම්මේ.
    15. මයිත්රීව බිලි දුන් එකෙන් රනිල් 30 වැනි වතාවට පැරදිලත් තාමත් විපක්ෂ නායකනේ අම්මේ.
    #මහින්දමාමිහරිමනපුරුයිඅම්මේ
    2015 ජනවාරි 9 වැනිදාට යූඇන්පී කාරයින් ගයන "හංස ගීතය"

    සිරිසේන අංකල් හරිම පව් අම්මේ ! by Vimukthi Abhiman

    1.අගමැතිකම දෙන්න පරක්කු උනා කියලා සිරිසේන අංකල් දුකින් හිටියා තමයි අම්මේ

    2.කේන්තිය වැඩි කමට අගමැති නොවී ජනාධිපති වෙන්නම හීන දැක්කා තමයි අම්මේ

    3.හැමදාම රෑට විස්කි ගහන සැටලයිට් ඇන්ටියා අංකල්ව හොදට ඇන්දුවා තමයි අම්මේ

    4.පලිගන්න බලන් හිටපු සැටලයිට් ඇන්ටි නුල් ගැටගහපු රූකඩ සිරිසේන අංකල්ව අමාරුවේ දැම්මා අම්මේ.

    5.ඉල්ලුවොත් පැරදිලා නායක කම දාලා ගෙදර යන්න වෙනවා කියලා දන්නා නිසා රනිල් අංකල් සිරිසේන දානවට ඉහලින්ම කැමති උනා අම්මේ

    6.සිරිසේනයා දිනලා මට අගමැති කම දෙයි කියලා රනිල් අංකල් උදේ හවා සිහින දකිනවා අම්මේ.

    7.ඒ හින්දම ඕනේ යකෙක් එකතු කරෙගෙන මේ පාර ආඩි හත් දෙනාගේ කැද හැලිය හදාගත්තා අම්මේ.

    8.මහින්ද අංකල් එලවන්න මිසක් වෙන කිසිම ඉලව්වක් උන්ගේ හිත් වල නැහැ අම්මේ

    9.ගැටේට අහුවුණ රතන සාදු චම්පිකව,ගම්මන්පිලව අනාථ කළා අම්මේ.

    10.හැමදාම අනුන්ගේ පිටකසන අනුර අංකල් කැට හොල්ලාලා මේ පාරත් සිරිසේනගේ පුක කහන්න යනවා තමයි අම්මේ

    11.යු.එන්.පි නිල රූපවාහිනිය වන සිරස රෙදි නැතුව හෙළුවෙන්ම කඩේ යනවා තමයි අම්මේ.

    12.කොටියට එළිපිට කඩේ ගිය මනෝ,වික්රමබාහු,TNA වගේ අයත් මේ පාර ඒ පැත්තෙම තමයි අම්මේ.

    13.කව්රු මොනවා කිව්වත්,මොනවා කලත් මිනිස්සුන්ට මුල මතකයි අම්මේ.#සිරිසේනඅංකල්හරිමපව්අම්මේ !
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,675
    5,522
    113
    Dear Friends,
    මාතෘකාව තිස්ස අත්තනායක හෝ වෙනත් පුද්ගලයකු නොව මෛත්‍රී
    :yes::yes::yes: