අදුනගෙන ගොඩාක් කාලයක් වෙනවා..
අපිට උවමනාවක් වෙලා හොයනකල්ම තමන්ගෙ රැකියාව කීවෙ නෑ
අදටත් එහෙමයි රැකියාව වෘතිමය විදිහට මිසක
ආභරනයක් කරගත්තෙ නෑ
ඒත් මීට කාලෙකට ඉස්සර හිටි මනුස්සයම තමා අදත්
හරියට පැහුණු වී කරලක් වගේ...
අපි හැමෝටම ආදර්ෂයක් දුන්න අවංක නිහතමානී ලෙංගතු චරිතයක්..
ප්‍රශ්නෙකදි උදව් කරන්න...