Un gawa his chew tiyanwa bn...ewta dai etin salli nam aran tiyenne laksha 4y 6yi aa wagee ganagn mchan...unta tika tika gewnawa bn usawi danmoth kiyana ekai gataluwa ehema unoth un naduwa danne lawyer lage ganath allala eeka nmnsure ..poliyath daala dawi... cheq tik retn karagena balan indii ewta amathrawa un gawa warika walata wena wenamath mage cheq tiyanwa bbc.co W
Anee thnujaka mahathayoo mata help ekal denna..mama pm ekak danna baluwa danna baha mee prashne m ga harila tibuna..pin bn..kela una tika goda dagena jewithyak patan ganna oona..marenna thram prashna ban
මුලික අයිතිවාසිකම් නඩුවක් (Supreme Court) සදහා හොද, දක්ෂ ලෝයර් කෙනෙක්ගේ ගාස්තුව දල වශයෙන් කොහොමද සහෝ ? ඒ වගේ අය මුණ ගැහෙන්න පුළුවන් කොතනදීද (මොකද සාමාන්‍ය උසාවි ළඟ නම් ඒ ඒ උසාවියේ වැඩ කරන ලෝයර්ස්ලගේ ඔෆිස් තියනවා. එත් supreme court එකේ අයගේ ඔෆිස් කොහෙවත් නෑනේ)




පට්ට ත්‍රෙඩ් එක... කියවද්දී මටත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අවා. මචං තරහ කාරයෙක් අපේ වත්ත ට කුඩු වගේ නීතිවිරෝදී දෙයක් දාල පොලිසිය ට කිව්වොත් නීතිමය පැත්ත කෝමද ? කෙල වීමක් ද තියෙන්නේ ... ඒ වගේ වෙලාවක මොකද බන් කරන්න ඕනි![]()
up
තමන්ගෙ වාහනේට වගේ දාලා පොලෝසියට කිව්වොත් කොහොමද
මෙන්න මේක ලොකුම ලෙඩක්..
ලොකු ප්‍රමාණයක් එහෙම දාලා තිබ්බොත් පරීක්ෂණ පවත්වලා ඉවරවෙනකං අවුරුදු එක හමාරක් ශුවර් ඇන්ඩ් ශොට් කෙලින්ම අවුරුදු එක හමාරක් ඇතුලේ ඇප නෑ..
පොඩි ප්‍රමාණයක් නං මාස 6යි..
කතා බතා නෑ කෙලින්ම ඇතුලේ ආයේ උසාවි දාන පලවෙනි දවසෙම..
අඩෝ සොරි මචං අමතක උනා..
මේ ටෝට්ල් එක කීයද චෙක්වල?