පස්(soil)
නාය යාම්පස විනාශ වීමේ අනිසි ප‍්‍රතිඵලයක් ලෙස නාය යම් පෙන්වා දිය හැක.රොන්මඩ , බොරළු , වැලි හා විශාල ගල් වලින් පිරුණු විශාල බරකින් යුත් පොළොවේ කොටසක් ගුරුත්වා කර්ෂණ බලය නිසා උස තැන්වල සිට පහත් තැනකට ගලා ඒම නයෙක් ඇදෙන ආකාරයේ ස්වරූපයක් ගන්නා බැවින් ද මෙයට නාය යාම් නමැති වචනය භාවිතා...