කි‍්‍රයාවෙහි අගය පෙන්වූ බුදුදහමේ කර්ම සංකල්පය
ලෝකයේ ඇති වටිනාම ආගම් අතුරින් බුදු දහමට ප‍්‍රමුඛස්ථානයක් හිමි වී ඇත්තේ එහි පවත්නා දාර්ශනික ඉගැන්වීම් නිසාවෙනි. බුදු දහමෙහි එන වටිනා ඉගැන්වීම් අතුරින්ද කර්මය, පුනර්භවය, චතුරාර්ය සත්‍යය, ත‍්‍රිලක්ෂණය, පටිච්චි සමුප්පාදය වැනි ඉගැන්වීම් ඉතා වටිනා...