මචංලා ... මගෙන් පොඩි යෝජනාවක්....
අපේ ඔය Android Port/Develop කරන අයට (තිළිණයා වගේ) බැරිද පොඩි guide එකක් දාන්න, සරළ විදියට Android Mods, port, development( නම් ටිකක් අමාරුයි නේ ) කරන විදිය ගැන, ඕන කරන tools වගේ දේවල් ගැන හොඳ පෝස්ට් එකක් දාන්න බැරිද ?