Root Chinese Tabs
මචංලා ...
අපේ මලයා ගෙන් බේරෙන්න බෑ Chinese tab එකක් අඩුවට ඉල්ලාලා .. ඉතිං මම වදෙන් බේරෙන්න බැරිම තැන Ainol Nova 7 Tornados කියන TAB එක අරන් දුන්නා. :dull:
Cortex A9 Processor එකයි, 1GB RAM එකයි Mali 400 GPU එකයි, 8GB Storage එහෙමත් තියන, Multi-Touch, G-sensor තියන, ICS දාලම...