1. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මොකද්ද බං ෆෝන් එක ? මගේ නම් වැඩ :yes:. මීට වඩා තවත් රෙන්ඩර් වෙන්න දෙයක් නෑ :P
  2. vpsupun

    Resume expired links [Mediafire] 100% working|Tested

    මේකයි. Right click කරලා Refresh Download Address තේරුවාම වෙන්නේ, ඔය download එකට අදාල web page එක (referer link) එක automatically browser එකෙන් open වෙන එක. ඒ අතරේ IDM පොඩි window එකක් ඇවිත් බලාන ඉන්නවා අලුත් download link එක ලැබෙනකල්. අපිට කරන්න තියෙන්නේ referer link එක browser එකෙන් open උනාට...
  3. vpsupun

    Resume expired links [Mediafire] 100% working|Tested

    IDM වල expire වෙච්ච downloads උඩ right click කරලා Refresh Download Address කියන එක තෝරලත් ඔය වැඩේ කර ගන්න පුළුවන්. ඒක ඕනම expire වෙච්ච Link එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්(හැබැයි resume වෙන්නේ mediafire, jumbofiles වගේ resume support කරන ඒවා විතරයි. අනික් ඒවා මුල ඉඳන් download වෙනවා). ස්තූතියි...
  4. vpsupun

    ANDROID වැඩකාරයෝ

    බෑ මචං එහෙම කෙලින්ම දාන්න බෑ. ඕනේ නම් port කරලා දාන්න පුළුවන්. ෆෝන් එක root කරල නම් තියෙන්නේ, XDA Forum එකට ගිහින් හොඳ AOSP ROM එකක් බලලා දා ගන්න (එල කිරි වගේ port කරපුවා තියෙනවා) :). AOSP ICS කියන්නේ pure ICS (Galaxy Nexus එකේ වගේ තමා). මාත් මගේ GNote එකට දාගෙන හිටියා. AOSP එකක් හොයා ගන්න...
  5. vpsupun

    Galaxy S1

    Go to Settings -> Wireless and network -> Mobile networks -> Access Point Names Create New APN Name = Give Any name (Dialog Internet) APN = www.dialogsl.com MMSC = http://mms.dialog.lk:3130/mmsc MMS Proxy = 192.168.122.2 MMS Port = 8080 MCC = 413 MNC = 02 APN type = internet+mms (no need to...
  6. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Follow this link. You can find everything you want :) .
  7. vpsupun

    ANDROID වැඩකාරයෝ

    උඔ ROOT කරල නේ තියෙන්නේ :yes:. එහෙනම් කරන්න තියෙන්නේ, CWM Recovery එකට ගිහින් අර කලින් තිබ්බ Stock GB ROM එකේ Backup එකක් ගත්තා වගේ ඕකෙත් backup එකක් ගන්න;). මට මතක විදියට Nandorid Backup ගන්න විදියත් උඔට කිවුවද කොහෙද. වැඩේ අමතක නම් කියන්න. මම ඒ ගැන post එකක් දාන්නම් (Nandroid Backup and Restore).
  8. vpsupun

    ANDROID වැඩකාරයෝ

    දැනට තියෙන්නේ GB ROM එකක්ද? ඉස්සරවෙලා Kies Upgrade කරන්න version 2 වලට. ඊට පස්සේ පෙන්නාවි අලුත් ICS Upgrade එක. හරි ගියේ නැත්නම් කියන්න තව ක්‍රම තියෙනවා.
  9. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ඔවු ෆෝන් එකේ full backup එකක් වදිනවා හැබැයි SD card එක නම් backup වෙන්නේ නෑ. හොඳම වැඩේ තමා PC එකට connect කරල SD card එකේ copy එකක් ගහ ගන්න එක.
  10. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ම් .... එහෙම දෙයක් නම් වෙන්න විදියක් නෑ. මොකද root කලා කියල හැම app එකකටම root permission ලැබෙන්නේ නෑ. අපි allow කරන apps වලට විතරයි root access ලැබෙන්නේ. root permission නැතුව ෆෝන් එකේ system folders වලට access කරන්න බෑ (system folders scan කරන්න බෑ). නමුත් root කලාට පස්සේ root explorer වගේ...
  11. vpsupun

    ANDROID වැඩකාරයෝ

    නැත නැත.... Phone Storage කියන්නේ OS එක තියන partition එක. ඒකේ එව්ව මෙව්වා නෑ. ඒ disk එකේම තියන තවත් partition එකක් තමා ඔය Int.SD කියන්නේ. සාමාන්‍යයෙන් apps, video, images ඔය කියන එව්වා මෙව්ව තියෙන්නේ ඔය Int.SD එකේ. ඒ නිසා තමයි apps Ext.SD එකට විතරක් move කරන්න දෙන්නේ. root කලා නම් ඕක හොඳට බලා...
  12. vpsupun

    ANDROID වැඩකාරයෝ

    සාමාන්‍යයෙන් apps install වෙන්නේ Internal SD card එකට තමා. ඕන නම් application settings වලින් සමහර apps External SD card එකට move කරගන්න පුළුවන්. නැත්නම් ෆෝන එක root කරල නම් තියෙන්නෙ "apps to SD" app එකෙන් ගොඩක් apps Ext.SD card එකට දාගන්න පුළුවන්. ඒත් මේ හැම වෙලාවකදිම Ext.SD card එක ගලවපු...
  13. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මොකද්ද දාපු stock ROM එක? කොහොමද දැම්මේ(Odin, Kies)? මොකද්ද follow කරපු guide එක ?
  14. vpsupun

    ANDROID වැඩකාරයෝ

    එලZ ;)...
  15. vpsupun

    ANDROID වැඩකාරයෝ

    උඹේ ෆෝන් එක reset කරපන්. මොකවත් වෙන්නේ නෑ. Samsung acc එකත් delete කරපන්. ආයිත් ඒ username, password ම දාලා setup කරන්න පුළුවන්. යකෝ මගේ ෆෝන් එක reset කලා, flash කලා, custom ROMs දැම්මා, ඒත් ඕන වෙලාවක තිබ්බ apps එක්කම ආයිත් setup කර ගන්න පුළුවන්. (.apk වලින් දාපු apps නම් නැති වෙයි. ඒව ඕන නම්...
  16. vpsupun

    ANDROID වැඩකාරයෝ

    උඔ custom ROM එකක් ද දාලා තියෙන්නේ? නැත්නම් root කරල විතරද ?
  17. vpsupun

    ANDROID වැඩකාරයෝ

    හැමෝටම සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා !!! මචං ෆෝන්ට් කොපි කරල permission හැදුවම සමහර ෆෝන් වලට වැඩ කරනවා :). සමහර ෆෝන් වලට වැඩ කරන්නේ නෑ (මගේ Galaxy Note එකට වැඩ කලෙත් නෑ). :(
  18. vpsupun

    ANDROID වැඩකාරයෝ

    අලුත් කට්ටියක් සෙට් වෙලා තියෙන්නේ thread එකට. එල එල... මම දැක්කා යාලුවෙක් battery calibration ගැන අහල තිබුනා. root කරල තියනවා නම් apps පාවිච්චි කරල battery calibrate කරනවාට වඩා හොඳයි manually calibrate කරන එක. අත්දැකීමෙන් කියන්නේ. දවස් තුනකටත් වඩා මම ෆෝන් එක charge නොකර පාවිච්චි කරනවා (not...
  19. vpsupun

    ANDROID වැඩකාරයෝ

    තව විස්තර ඕනෙ මචං. මොකද්ද Android version එක? රූට් කරලද තියෙන්නේ ? මොනවා කලාට පස්සෙද ඔය මැසේජ් එන්න ගත්තේ? උඔ vold.fstab එකෙන් mount point එහෙම මාරු කලාද ?
  20. vpsupun

    Samsung Galaxy Note

    හා හා ... දැං ගාන තවත් වැඩි මන් හිතන්නේ. 95k විතර වෙනවා දැං. :) :P

    No contents