තවත් GNote කාරයෙක් ... එල එල .. welcome to the club. ICS 4.0.4 දැනට තියෙන්නේ එක custom ROM කීපයක් විතරයි. ඒවා එක්කෝ AOSP නැත්නම් ලීක් එව්වා. හදිස්සි වෙන්න එපා... දැනට නැගලා යන්නේ
PA
CM9
AOKP
බර දාලා හදපු, Touchwiz තියන, GS3 විදියට හදපු, ඕන එකයි එපා එකයි ඔක්කොම තියන එකක් ඕන නම්,
KingDroid
තව...