උන්මාදවාදී චින්තනේ ඇති කළ සෙත?
අවජාතකවාදය නම් නව වාදයක් අපගේ ශුද්ධභූමිය තුළ උත්පත්තිය ලබා ඇති නිසා ඊට විරුද්ධ සකල ලංකාවාසී “සිංහල බෞද්ධයන්” එක්සිත්ව එකට පෙළ ගැසී උන්මාදවාදය නමින් අලුත්වාදයක් සොයා ගෙන තිබේ. ඒ කවරේද යත්
* ලොකෙන්ම උතුම් රට අපේ එක ය, උතුම් ම ජාතිය අපේ එක ය, සියල්ල දන්නේ අපි...