මහින්ද රාජපක්ශ ජනාධිපතිවරයාට, තමන් ලෝකයේ පිලිගත් නායකයෙකු බව පෙන්වා සිටීමට ඇත්තේ පුදුමාකාර ආශාවකි. කෙතෙක් වලිකෑවත් ආශාව ඉස්ඨකරගැනීමට නොහැකිවීම නිසා දොලදුකක් සෑදී ඇති බව පෙනේ. නවදිල්ලියේ පොදුරාජ්යමණ්ඩලීය ක්රීඩා උත්සවයේ ආරාධිත අමුත්තා බවට රටවටා ප්රචාරයක් ගෙනගොස්, ඉන්දීය තානාපතිකාර්යයාලයේ...